• Rowdy Baby - රව්ඩි බේබි

"මගේ නපුරු කුමාරයා... අම්මෝ මුලින්ම දකිද්දී තිබුන නපුරුකම, දැන් ඉන්නවා  බොරුවට පූස් පැටියෙක් වගේ"


හිමාංශී මේ කියවන්නේ දීග් ඉස්සරහා කියාගන්න බැරි දේවල්. දීග් කෙල්ලගේ පපුවට මූණ තද කර කර තවත් උණුසුම හොයනවා. 


"මොකෝ... රත්තරන් ඔයා මේ කරන්නේ"


කෙල්ලගේ හඬ කෙඳිරිල්ලක් වගේ උනේ දීග්ගේ හැසිරීම නිසා. කෙල්ලගේ හැගීම් පාලනය කරගන්න අමාරු නිසා

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha