රථය ඉදිරියට ඇදෙන්නට විය. දම් පැහැති මල් පෙති වින්ඞ්ස්කී‍්‍රනය දිගේ ඉහළ නැඟි, දෙපසින් වහ වහා අතුරුදන් වේ එ් කාශ ගස වියපත්ව, එහෙත් තවමත් මල් නොවරා බලා සිටින්නේ කුමක් සඳහා ද? තම පපු කුහරය කිසියම් බර යමකින් පිරී යනු ඔහුට දැනේ සියල්ල සිදු වී සැලකිය යුතු කාල පරිච්ෙඡ්දයක් ගත වී අවසන් ය. ඈ යථාවට මුහුණ දී ජීවිතයට අරුතක් සොයාගෙන සිටින්නාක් මෙනි. එහෙත් තමා?
Rudu Ron Sunu - රුදු රොන් සුනු
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Keerthi Welisarage - කීර්ති වැලිසරගේ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2020 - 2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789553106592
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kala Sarpa - කාල සර්ප
ස්වර්ණ පුස්තක සම්මාන උළෙල 2013 ස්වර්ණ පුස්තක සම්මාන ප‍්‍රදානයේදී අවසාන විනිශ්චය ඉදිරිපත් කළ අවස්ථ..
Rs. 1,500.00
Daduru Girikulu - දැදුරු ගිරිකුළු
"ඇයි හා කිවෙ...? "නොකිය බැරුව ගියා..." "ඒත් මට හිතුණ... ඔව්... මට බය හිතුණ..." "ඔව්... මට බය තිබුණ ම..
Rs. 350.00
Yauwana Deshaye Katha - යෞවන දේශයේ කතා
කතුවරයා කුඩාකල අසු ජන කතන්දර 4ක් මෙහි ඇතුලත්ය.කතා රසයෙන් පිරි මේ කතන්දර ලමයින්ට අලුතින් සංකල්ප ඉපදවී..
Rs. 200.00
Swarna Pusthaka Award Long Listed Books 2020 - 2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
මෙම ඇණවුම සඳහා ශ්‍රී ලංකාව තුළ ෆ්‍රී ඩිලිවරි ලබා ගත හැකිය. මෙම ඇණවුම සමග තවත් කෙතරම් පොත් ගෙන්..
Rs. 7,420.00
Sandhyanandaya - සන්ධ්‍යානන්දය
කාර් එකෙන් බැහැල බොනට් එක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා.ඒත් මොකක්දෝ ..
Rs. 1,250.00
Unu Duwili - උණු දූවිලි
..කෙහේදෝ පඳුරු ගොල්ලක් පීරාගෙන යසා දිව යයි.ඈ පස්සේ හඹා යන්නට ඔහුට සිතේ.ඔහු ඈ පසු පස එළවයි.ඇගේ හති හඬ..
Rs. 375.00