සතිය ගෙවුණේ ඉබි ගමනින් ය. කාර්යබහුල වී සිටි සියලු පුරුෂ රත්නයන්ගේ මනස මෙන්ම ගත ද නිරවුල් කිරීම සඳහා සති අන්ත සෙනසුරාදා සැදී පැහැදී බලා සිටියේ ය. හිරන්‍යා ට නම් මෙවර ජන්ම දින සැමරුම අතිවිශේෂ වූවක් ය. මෙතුවක් දුරු කතරක් ඔස්සේ තනිව ගමන් ගනිමින් තිබූ තම සිත මේ තරම් යුහුසුළුව මල්වර වේයැයි ඇය සිතුවේම නොමැත.
''ඔයා වෙලාවට එන්න හොඳේ. මගේ කැම්පස් එකේ යාළුවෝ දෙතුන් දෙනෙක් එනවා. මං අඳුන්වා දෙන්නම්.එතකොට පාළු නෑනේ.''
Ruhira Bandhana - රුහිර බන්ධන
- Publisher: Nishy Publishing House
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Nishadi Vipulasena - නිශාදි විපුලසේන
- ISBN: 9786245566013
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Chuthi - ච්‍යුති
''ගරුත්වය ඇති වන්නේ පැහැදීමෙන් නොවේද? හොඳ පැහැදීමක් ගෞරවයක් ගැහැණු සිතක ඇතිකරවා ගන්ට පිරිමියෙක..
Rs. 1,430.00
Vishranthaya - විශ්‍රාන්තය
''අනේ මන්ද කුමුදු... ඔයා කියපු දේවල් වලින් අපිට හිතුණ දේ අපි කිව්වේ... ඇත්තටම විහිළුවට නෙවේ හිනා වුණ..
Rs. 1,050.00
Aae Patacharawak - ඈ පටාචාරාවක්
''කොලින්... මං ඒෂියන් විදියට හැදුන ලංකාවේ දුප්පත් ගෑණියෙක්. හෙලේනාට පිං සිද්ද වෙන්න අද මං මෙතන ඉන්නව..
Rs. 600.00
Mudevi - මූදේවි
''මේ ලෝකේ ඉන්න හොඳම කපල් එක කියලා ලෝකෙට පේන්න ෆොටෝ දාලා වැඩක් තියෙනවා ද ඇතුළ පුස් කාලා තියෙද්දී? නික..
Rs. 700.00
Ragaye Sapaya - රාගයේ සාපය
පරිසරයට සවන් යොමා සිටින ඇයට වෙනදා මුළුතැන්ගෙය දෙසින් ඇසෙන කිසිදු හඬක් නෑසෙන්නේ මන්ද යැයි ඇති වූයේ කු..
Rs. 600.00
Papochcharanaya - පාපොච්චාරණය
''මමත් නුවර මල්ලි ධර්මරාජේ. උඹ තරම් නම් රගර් ගැහුවේ නෑ. ටැප් රගර් නම් කප්පිත්තා.''''ඇත්ත ද සර්? මං ස..
Rs. 700.00
Sara - සාරා
''පිරිමි හැමෝම එහෙමයි භවන්ත... තමුන් මොන වරද කළත් තමුන්ගේ කෙනා ලක්ෂ වතාවක් නිවැරදි වෙන්න ඕන..හැබැයි ..
Rs. 500.00