''අධ්‍යාත්මික ගවේෂණයක් තුළින් ලද අත්දැකීම් සමුදායක සම්පිණ්ඩනයකි.''
''එසේම මෙහිදී රැකිය යුතු ශික්ෂාවන් හෝ ඒවා රකිනු ලබන්නකු නොමැති බව තමා දකින්නා මැනවින් දනී.සියලුම ශික්ෂා පැනනගින්නේ ස්වයං අවබෝධය තුළින් තම ඇතුළාන්තයෙන් බව ඔහුට දැනෙයි.ඔහුගේ පුදබිම වන්නේද තම අතුළාන්තයයි.එහි සියලු මුනිවරු වැඩවසතියි ඔහු දකියි.සියලු ආගම්වල කථාකරන ත්‍රිත්වය තුන් ආකාරයක්ද එනම් තුන් ආකාරයකින් යුතුව වෙන් වෙන්ව පවතින ස්වභාවයන් තුනක් ද නැතහොත් ඒකීය ස්වභාවයක තුන් ආකාරවූ නිරූපණයක්ද යන වගත් තමා යනු එහිම අංගයක් බව ඔහු දනී.
Saba Oba Kawda - සැබෑ ඔබ කවුද
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Thejan Ranasinha - තේජාන් රණසිංහ
- ISBN: 9789556722086
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dhana Chinthanaye Vishmitha Prathipala - ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල
හැකි හැම විටම ඉවසීමෙන් කටයුතු කරන්න. ඉවසීම බිඳී යාමට ඉඩ නොතැබීමෙන් ඉස්මතුවන්නේ ඔබේ දක්ෂතාවයයි. "මා ල..
Rs. 590.00
Daruwanta Danduwam Karanne Keseda - දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද
මා බොරුකාරයෙක් නම්, ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පලක් නැත. ශිෂ්‍යයින්, නිර්භීත කිරීමට බිය ගුලු ගුරු..
Rs. 450.00
Apuru Sitha - අපූරු සිත
Thich Nhat Hanh විසින් රචිත Understanding Our Mind ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 490.00
Buddhimath Daruwa - බුද්ධිමත් දරුවා
21වන ශතවර්ෂයේ ලෝකය, නව තාක්ෂන හා විද්‍යා ලෝකයකි.තොරතුරු තාක්ෂනය ලෝකයම හසුරුවන ලබන විශ්ව ගම්මානයක අද ..
Rs. 450.00
Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද
John Gray විසින් රචිත Why Mars And Venus Collide ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.පිරිමි ද ගැහැනු ද ව..
Rs. 1,150.00
Alokayen Alokayata - ආලෝකයෙන් ආලෝකයට
"යොවුන් දරුවන්ට ජිවිතයේ ආලෝකය පෙන්නුම් කෙරෙන සරල, එහෙත් ප්‍රබල ග්‍රන්ථයකි."..
Rs. 300.00
Athathiya - ආතතිය
මේ කෘතියේ සුවිශේෂී ප්‍රබලතාවක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජිවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්..
Rs. 530.00