සඳ වෙත පවරමි අහසම සරසන අයිතිය..
''මට ආදරේ නැද්ද සඳේ..උත්තර දීලා යන්න...මට තවත් විඳවන්න බෑ..ඇයි මං දිහාවත් බලන්නේ නැත්තේ..මට කතා කරන්න ඕන.මේක තමා මගේ ජීවිතේ හොඳම දවස..ප්ලීස්..''මම බෑගය අතට ගතිමි.සත්සර අසල හිට ගතිමි.ඔහුගේ නළලට හාද්දක් දුන්නෙමි.සත්සර බලා සිටියේ නොසන්සුන්වය.මම හැකි තරම් වෙලා ගතිමි.''තිබහට කුරුම්බා බිව්වා කියලා හිස්කොම්බේ ගෙදර ගෙනියන්නේ නෑනේ දිනෙත්..පරිස්සමට ඉන්න''
එසේ කියා සත්සරගේ මුහුණේ හැඟීම් පවා නොකියවා මම දොර දෙසට හැරී ගමන් කළේ ඇස් වල තෙත මතුවද්දිය.
''සඳේ''
Sada - සඳ
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Thisarani D Nirmani - තිසරණී ඩි නිර්මානි
- ISBN: 9786245558315
- Availability: Out Of Stock
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110