හතරමං හන්දිය දිහාවෙන්
හතරපාරක් වෙඩි තියන හඬ
අදත් මහ රෑ අපේ අම්මට ඇහෙනවා...
එකක් කළුවට,එකක් අමරෙට
අනෙක පොඩි අනුරගේ ඔළුවට,
ඉතුරු එක මට,
නොදැක්කත් ඈ දන්නවා...
එදා වාගෙම 'පුතේ' ගාගෙන
කන්ද මුදුනට දුවනවා...
Pas Kandaka Husma Ganimi - පස් කන්දක හුස්ම ගනිමි
- Publisher: Sadartha Publishers - සදර්ථ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Sampath Kuruppu Arachchi - සම්පත් කුරුප්පු ආරච්චි
- ISBN: 9789554230804
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්‍යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Matath Dan Ea Para Mathaka Na Sekara - මටත් දැන් ඒ පාර මතක නෑ සේකර
සබද අපි වරාමල් ඈත හිමයක පිපෙන සුළඟ සැඩ වූ සැණින් මවගේ ඇකයෙන් මිදෙන ඩොලර් එකකට නුවර වැවට අහ..
Rs. 250.00