''එකොළහයි හතලිස් පහයි. දැන් වෙලාව හරි''
විනාඩි දෙක තුනක් නිහඬව ගෙවී ගියේය. පියදාසගේ නොඉවසිල්ල දැඩි වෙයි.'දැන්නම් දොළහ පහුවෙලත් ඇති' ඔහුට සිතෙයි.
එහෙත් ඊළඟ මොහොතේ...
ඔහු කුඹුර හරහා ඇවිද එන විජේපාලගේ රුව දැකගත්තේය.වෙල්යායේ අඩ අඳුර මැදින් ඇවිද එන ඒ රුව පැහැදිලිව නොපෙනුණත් ඒ එන්නේ තමා මෙතැනට කැඳවූ විජේපාල බව පියදාසට සැකයක් නොවීය.
Sadrushti - සදෘෂ්ටි
- Publisher: Lekaka Ha Pataka Sansadaya - ලේඛක හා පාඨක සංසදය
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Saman Athapaththu - සමන් අතපත්තු
- ISBN: 9786246178109
- Availability: Available
-
Rs. 1,050.00
- KBOOKS Cashback Rewards: 105