සිංහල සාහිත්‍ය අරභයා ලියැවුණ මුල්ම ප්‍රාමාණික විචාර ග්‍රන්ථය වන සිංහල සාහිත්‍යයේ නැඟීම (1945) බිහිවීමට වසර දහතුනකට පෙරාතුව මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියා පළ කරන ලද සාහිත්‍යෝදය කථා නමැති මෙම ග්‍රන්ථය අපේ සාහිත්‍ය වංශය පිළිබඳව බිහිවුණ පළමුවන ග්‍රන්ථය යි.
ක්‍රි:පූ: 543 සිට මහනුවර මාතර අවධීන් දක්වා ප්‍රචලිත සාහිත්‍ය සම්ප්‍රදාය යුග වශයෙන් වෙන් කොට දක්වන වික්‍රමසිංහ ඒ එක් එක් යුගයන්හි බිහි වූ වැදගත් ග්‍රන්ථ හා සාහිත්‍ය දෘෂ්ටීන්හි කැපී පෙනෙන ලක්ෂණ සාහිත්‍යෝදය කථාවෙහි ලා විග්‍රහ කොට ඇත.
සිංහල සාහිත්‍ය ඉතිහාසය හදාරන විද්‍යාර්ථින්ට මෙන්ම ගුරු භවතුන්ටත් මෙය ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Sahithyodaya Katha - සාහිත්‍යෝදය කථා
- Publisher: Sarasa Publishers - සරස ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789550201785
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ape Gama - අපේ ගම
දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම , පරිසරය චරිත හා අත්දැකීම් විසි..
Rs. 400.00
Ape Urumaya Ha Bhikshunwahanse - අපේ උරුමය හා භික්ෂුන්වහන්සේ
මෙරට භාෂා සාහිත්‍යය පමණක් නොව බුදු සමය ද අතුරුදහන් වන තරමට පිරිහී ගිය යුගයක විදුදය, විදුලකර පිරිවෙන්..
Rs. 325.00