අහිංසක දුප්පත් ගැමියන් වෙසෙන පිටිසර ගමක වෙළෙඳ සලක් පවත්වාගෙන යන සිබුකින්, ගැමියන් ගසා කන සැටි කියවෙන 'ප්රපාතය' කතාවත් වසර දහයකට පසු අහසින් වඩින භික්ෂුවක් ගැන කියැවෙන පුරාවෘත්තයක් අළලා රචිත 'කළු සිවුරුදර භික්ෂුව' කතාවත් විශේෂයෙන්ම ලාංකික පාඨක ජනයාට අතිශය වැදගත් වන්න වූ නිර්මාණ දෙකකි.
Chekhov Ge Keti Nawakatha Dekak - චෙකොෆ් ගේ කෙටි නවකතා දෙකක්
- Publisher: Sakhila Publications - සඛිල ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Ranjith Dharmakeerthi - රන්ජිත් ධර්මකීර්ති
- - Anton Chekhov - ඇන්ටන් චෙකොව්
- ISBN: 9789551300265
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35