.මෙතෙක් අප අතට පත් වී ඇති සිංහල සංදේශ කාව්‍ය අතර, තිසර සහ මයුර සංදේශ අයත් වන්නේ ගම්පොල යුගයටය. ඉක්බිති සංදේශ කාව්‍ය හමුවන්නේ කෝට්ටේ යුගයෙනි. එම යුගයේ ලියවුනු පරෙවි -කෝකිල- ගිරා -හංස සංදේශ කාව්‍ය අතර සැළලිහිණි සංදේශය තෙවැන්න වේ.
එසේම එය සිංහල සංදේශාවලියේ පස්වැන්න වේ. සමකාලීන සමාජ තත්ත්වය , කාව්‍ය භාෂාව හා රසඥතාව හඳුනා ගැනීමට පාදක කොට ගත හැකි මූලාශ්‍රයක් ලෙස සැළලිහිණි සංදේශය ඉතා වැදගත් වේ.
Salalihini Sandeshaya - සැළලිහිණි සංදේශය
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Noman Siripala - නොමන් සිරිපාල
- ISBN: 9789556865028
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40