මෙම කෘතිය මඟින් අදාළ විෂය ක්ෂේත්‍රයේ නව පර්යාලෝක පිළිබඳ තියුණු අවධානයක් යොමු කර ඇත.විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම ඉන් පරිබාහිර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද සමාජවිද්‍යාව ප්‍රචලිත වීමත් සමග එහි අනිවාර්ය ආධාරක විෂය ධාරාවක් වන සමාජ මනෝවිද්‍යාව හැදෑරීම සඳහා යොමුවන විද්‍යාර්ථින්ට නව දැනුම් සිතිජයක් මෙන්ම අප ජීවත් වන නූතන තරගකාරී සමාජ ක්‍රමය තුළ එදිනෙදා ජිවිතයේ අත්පත් වන දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩාවට පත් නොවී ජීවිතයේ මතුපිට විනිවිද එහි ගැඹුරු යථාර්තය කරා යොමු විය හැකි විධිමත් දැක්මක් මෙම කෘතිය මඟින් සපයා ඇත.
Samaja Manovidya Praweshaya - සමාජ මනෝවිද්‍යා ප්‍රවේශය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - P.G. Gnanasiri Silva - පී.ජී. ඥානසිරි සිල්වා
- ISBN: 9789555846318
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Samaja Mano Widya Sankalpa - සමාජ මනෝ විද්‍යා සංකල්ප
" සමාජ හා මනෝ විද්‍යාත්මක කරුණු අරබයා ලියු ග්‍රන්ථයකි."..
Rs. 225.00
Adhyapanaye Manovidyathmaka Padanama - අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම
වෙනත් මනෝ විද්‍යා පොත් වල නැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මෙම පොතේ අඩංගු වේ. ..
Rs. 2,200.00
Igenuma Pilibada Manowidyawa Akalpa Sanwardhanaya - ඉගෙනුම පිළිබද මනෝවිද්‍යාව ආකල්ප සංවර්ධනය
මනෝවිද්‍යා ක්‍ෂේත්‍රයේ කේන්ද්‍රිත මාතෘකාවක් විවරණය කරමින් විශේෂයෙන් ගුරු පුහුණු ක්‍රියාවලීන්හි නියැළ..
Rs. 300.00
Igenum Manowidayawe Nawa Prawanatha - ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා
ඉගෙනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්‍ෂේත්‍රයකි. මෙම අගනා..
Rs. 1,000.00
Manasika Akramikatha Ha Inmidima - මානසික අක්‍රමිකතා හා ඉන්මිදීම
අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ' මානසික අක්‍රමිකතා හා ඉන් මිදීම' නම් වූ මෙම කෘතිය පෙරකී සියලුම පාඨමාලා විද්..
Rs. 360.00
Kantha Manowidyawa Ha Kanthawadi Upadeshanya - කාන්තා මනෝවිද්‍යාව හා කාන්තාවාදී උපදේශනය
කාන්තා මනෝවිද්‍යාව හා කාන්තාවාදී උපදේශන නම් වූ මෙම කෘතිය අදාළ විෂය පිළිබද සිංහල මාධ්‍යයෙන් පළ වූ ප්..
Rs. 500.00
Manowidyathmaka Upadeshanaye Nawa Sankalpa 1 - මනෝවිද්‍යාත්මක උපදේශනයේ නව සංකල්ප
මෙහි අඩංගු වන්නේ පසුගිය දහ දොළොස් වසර ඇතුළත ප්‍රකාශයට පත් වූ උපදේශන ක්‍ෂේත්‍රයේ අලුත්ම දැනුම, සංකල්ප..
Rs. 650.00
Lama Manowidyawa Jeen Piyajege Prajanana Wardhanaya - ළමා මනෝවිද්‍යාව ජීන් පියාජේගේ ප්‍රජානන වර්ධනය
ජීන් පියාජේගෙන් තොරව ළමා සංවර්ධනය හා ප්‍රජානන වර්ධනය ගැන කතා කළ නොහැකි තරමට ඔහුගේ සොයා ගැනීම් හා අනා..
Rs. 380.00
Lingika Manowidya Praweshaya - ලිංගික මනෝවිද්‍යා ප්‍රවේශය
මිනිසෙකු ලෙස උප්පත්තිය ලබන ඕනෑම කෙනෙකුට මොළයක් හිමිවන නමුත් බොහෝදෙනා තම මොළය දුර්මත වලින් පුරවාගෙන ම..
Rs. 300.00