සමාජ වාග් විද්‍යා විෂයය ශ්‍රී ලංකා අධ්‍යයන ක්ෂේත්‍රයට හදුන්ව දීමේ පුරෝගාමියෙකු වන මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස විසින් පසුගිය දශක ගණනාවක් තිස්සේ මෙරට හා පිට රට වාර සංග්‍රහයන් හි ලිපි ලෙසත් ග්‍රන්ථයන්හි පරිච්ඡේද ලෙසත් පළකොට ඇති එම විෂයයට අදාළ ලිපි රාශියකි. මෙරට විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සදහා මෙහි අන්තර්ගතව ඇත්තේ ඉන් කීපයකි.මුල් ඉංග්‍රීසි ලිපිවල පරිවර්තනද එසේම සෑම ලිපියකම තොරතුරු යාවත්කාලීන කිරීමද මෙහි සිදුව ඇත. සංස්පර්ශ භාෂා පිළිබද න්‍යායාත්මක විග්‍රහයක් වැදි භාෂාව ඇසුරෙන් සිදු කෙරෙන ලිපි දෙකක්ද, භාෂා ද්විරුපතාව පිළිබද ලිපි දෙකක්ද භාෂා සැලසුම්කරණය පිළිබද ලිපි දෙකක්ද, භාෂා සැලසුම්කරණය පිළිබද ලිපි දෙකක්ද ප්‍රාස්තවික ව්‍යවහාර පිළිබද ලිපියක්ද මෙහි අන්තර්ගතය.
Samaja Wagwidya Lekhana 1 - සමාජ වාග්විද්‍යා ලේඛන 1
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - K.N.O. Dharmadasa - කේ.එන්.ඕ. ධර්මදාස
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553115065
- Availability: Out Of Stock
-
Rs. 475.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maname Atuwawa - මනමේ අටුවාව
"ජාතක කතාව සහ මනමේ කෝලම සමඟ සංසන්දනය කරමින් සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ ඇගයෙන නිබන්ධනයකි."..
Rs. 300.00
Bashawa Ha Samajaya - භාෂාව හා සමාජය
භාෂාව මනුෂ්‍ය සමාජයේ සාමුහික නිර්මාණයකි. ජනතාවකගේ පොදු සිතුම් පැතුම් නිරූපනය කරනු වස් නිපැයුණු හෙයින..
Rs. 950.00