මලකඩ කෑම හා දැවී යාම ඇතිම් ගුරුවරුන්ට වැළදිය හැකි රෝගාබාධ ද්වයකි. දැවී ගිය යනු දැනුම මැකී ගිය අය වන අතර මලකඩකෑම යනු යාවත්කාලීන නොවූ යල්පිනූ දැනුම සහිත වීමය.මෙ වැනි ලෙඩ හදා ගැනීමෙන් තොරව අධ්‍යාපනය කේෂ්ත්‍රය තුළ පවතින්නට නම් නව දැනුමින් යාවත්කාලීන විය යුතු වේ.නො එසේම අඩු වශයෙන් ගුරුවරයකුට පාසල තුළ වුවද පැවැත්ම අසීරුවනු ඇත..
Samakaleena Adhyapana Sankalpa - සමකාලීන අධ්‍යාපන සංකල්ප
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- ISBN: 9789555846202
- Availability: Out Of Stock
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100