රෝහල් පෝලිමේ කල් මරණ මොහොතක දී
කන ළඟ ම ඇසී ගිය පාවහන් උස් අඩියේ හඬකිනි
පියවි ලෝකෙට පිවිස බැලුවෙමි
නලාවක් කර පැලඳ පියඹ ගිය සමනලිය
දැක පුරුදු මතකයකි
විදු බිමේ දුර ඈත අතීතයේ දවසක දී
අපිළිවෙලකට ගෙතූ කොණ්ඩය
වහන් යුගලක් නොදුටු පා යුග
ඉඳ හිටල සුදු පැහැය දිස් වුණ
කහ පැහැති සුදු ගවුම සමගින්
අකුරු කර වූ දළඹු පැටියෙකි
තටු ලැබී ඇත ඇගේ සවියට
Samanal Dalambuwo - සමනල් දළඹුවෝ
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Rashmi Weerathunga - රශ්මි වීරතුංග
- ISBN: 9786249805408
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wadiyenma Waradune Kawiyanta - වැඩියෙන්ම වැරදුණේ කවියන්ට
ඉතුරැ වෙච්ච එකෙකුගෙන්, වෙන්ව ගිය එකෙකුට...- දැන් කොළඔ යන්න හිතෙන්නෙත් නෑ මචං... ඉතුරැ වෙච්ච ඔක්කොම ..
Rs. 200.00
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්‍යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Abali - අබලි
හන්තාන ගිරි පියස ඉදි කරන ගල් වඩුට මතක මෙවලම් මල්ල රැගෙන කඳු හිණිපෙත්ත නගින සුදු මීදුමකි ..
Rs. 200.00
Yasodarawatha - යසෝදරාවත
පවර උතුම් මගෙ හිමි සඳ ඔබ හැර ලා ඉවර නොවන ගිනිකඳ අප හට දීලා අවර ගිරග වැටුණා ලෙස වේය මුලා නුවර ගොස..
Rs. 150.00
70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..
Rs. 890.00
Iri Saha Thawath Iri - ඉරි සහ තවත් ඉරි
පෙර දා සිහින වැල් පැටලී එකට බැඳ අතීතය ම සිහි කැඳවන මැදින් මද නිහඬ ව සියලු දේ සඟවා ඇතුළු හද..
Rs. 250.00