වේගවත් කෙටි හාදු දොළහක්
මිනිත්තුවකදි තබමින්
"කිස් එකක් නම් මොනවද ?"
උච්ඡ ස්වරයෙන් අසයි,
තත්පර කටුව
කනට කර මුමුණමින් පෙම්බස්
යුවතියන් දොළහකට පැයකදී
තොල් සපා රිදවා සනසවා
උණුසුම්ම දිගු හාදු රඳවා
ආඩම්බරෙන් ඇවිදියි,
මිනිත්තු කටුව
සිප ගැනුම් හිමිකම් කිසිවක් නැති වග
කිසි දිනෙක කිසිවෙකුට නොකියා
මුහුණ බර කරගෙන පොළවට
ඉබි ගමන් යයි නිහඬව,
පැය කටුව ''
Samanala Kavulu Thatu - සමනල කවුළු තටු
- Publisher: Dream Pencil Publishers
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Chalaka Pramuditha Lunuwilage - චලක ප්‍රමුදිත ලුණුවිලගේ
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245985029
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Akkaraipaththu Akshara - අක්කරෙයිපත්තු අක්ෂර
චලක ප්‍රමුදිත ලුණුවිලගේ - ප්‍රථම කාව්‍ය සංග්‍රහය..
Rs. 200.00
Ayemath Man Panthiyena Pita - ආයෙමත් මං පන්තියෙන් පිට
අසීමිත මිනිස් වුවමනාවන්ට සම්පත්වල සීමිත බව,හිඟකම - ආවස්ථික පිරිවැය,ඒව පොඩි පොඩි කතන්දර..සාර්ව ආ..
Rs. 300.00
Jeyapalan - ජෙයපාලන්
දමිළ කවියෙහි ශ්‍රී ලංකික සලකුණ ශාස්ත්‍රීය ලෙස ජෙයපාලන් සහ ඔහුගේ කාව්‍ය නිර්මාණ සිංහල පාඨක ජනයා ..
Rs. 500.00