සමුදුරු සංහාරය යනුවෙන් සිංහල පරිවර්තනයට ලක් කර ඇත්තේ සමුදුර හරහා යෙදුනු වීර චාරිකාවක් පිළිබද මහා කවි හෝමර් පැවසු කතාවකි.
ලියඩ්
සහ ඔඩිසි ග්‍රීක මහා කාව්‍ය වෙයි.කතුවරයා මහා කවි හෝමර් ය.ඉලියඩ් හි
ත්‍රෝජපුර සංග්‍රාමයේ අවසන් වසරේ.සති කිහිපයක් පමණක් විස්තර වෙයි.එහි
ප්‍රධාන චරිතය අකිලීස් පසමිතුරු ප්‍රබලයා හෙක්ටර් මරාදැමීමෙන් අනතුරුව
සංග්‍රාම බිමේ සිදුවන කිසිවක් ඉලියඩ් වෙතින් විස්තර වන්නේ නැත.
එහි දිගුව වන ඔඩිසි හි ප්‍රධාන චරිතය රණශූර යුලිසීස් ය.සංග්‍රාමය අවසන් වූ ආකාරය ඔඩිසි හි විස්තර කරන්නේ යුලිසීස් වන
අතර හෙතෙම සිය රටවූ ඉතාකාවට පැමිණෙන්නේ සංග්‍රාමය නිම වී වසර දහයකට
පසුය.සමුදුර හරහා ඔහු කළ වීර චාරිකාව ඔඩිසි - සමුදුරු සංහාරය වෙතින් විස්තර
වෙයි.
Samuduru Sanharaya - සමුදුරු සංහාරය
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - Homer - හෝමර්
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556565997
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kon Kala Doni - කොන් කළ දෝණි
වයස අවුරුදු දාහතේදී ජස්වින්දර් ට ඇගේ සැමියා වන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි...
Rs. 850.00
Kalu Dala Mala - කළු දළ මල
Alexandre Dumas විසින් රචිත The Black Tulip කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Kadulu Maliga - කදුළු මාලිගා
"මා මෙතින් සිටිනවා මගේ අර්ජුමාන් ඇයි මේ.""නින්ද"ඇය මිමිනුවය."මා ඉක්මනින්ම නින්දට යා යුතුයි.."අධිරාජ්..
Rs. 1,050.00
Odisy - ඔඩිසි
ග්‍රීක මහා කවි හෝමර් විසින් ලියන ලද The Odyssey හි සිංහල පරිවර්තනය.බැටළු පට්ටිය එඬේර..
Rs. 260.00