''බොරුවට අඬන්න එපා..හිත හදාගන්නවා..තමුසේ දන්නේ නැහැ නීර් කොයිතරම් හොඳ කොල්ලෙක්ද කියලා...වාසනාවට පයින්ගහන්න එපා සුදූ..මේ දේවල් අමතක කරලා හිත හදාගන්නවා.''
මම අහපු දේට නෙමෙයි එයා උත්තර දුන්නේ.
''කියල වැඩක් නැහැ මල්ලී...අද මොන පිස්සුවක් ගහලද මන්දා මෙයාට.බලන්න ඔයාගේ හිතේ එහෙම දෙයක් නැත්නම් තව මෙහෙම වැඳ වැටෙන්න ඕනෙද මෙයා..ඔයා හින්දම හොඳයි මල්ලී..වෙන කොල්ලෙක් වුණානම් ඔයා වගේ හොඳින් කතා කරන්නේ නැහැ..සොරි මල්ලි ඔයාට වෙලාත් යනවා ඇති අපි නිසා..සුදූ දැන් ඇති මේ කෝලම..ගෙදර ගිහින් අපි ඉතිරි ටික විසඳ ගමු.''
Sanasennam Ma - සැනසෙන්නම් මා
- Publisher: Sanka Prakashakayo - සංඛ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Sathi Perera - සතී පෙරේරා
- ISBN: 9786245626144
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Obayi Mage Reedi Hiru - ඔබයි මගේ රිදී හිරු
මගේ දෙව් ,අසනු මැන මගේ හදවත සොරකම්කළ පෙම්බර දෙව් නොදුටුවත් ඔබ ඇය මෙන් ලාහිරු දහසක නෙක වර්ණ එලි ..
Rs. 580.00
Pathiniyakage Horawa - පතිනියකගේ හෝරාව
මන් ගිය ආත්මේ ලොකුම ලොකු පිනක් කරන්න ඇති ඔය වගේ වටින කෙල්ලෙක් මගේ ජීවිතේට එන්න එන්න. මන් පොරොන්දු වෙ..
Rs. 950.00
Mandaram Arunella - මන්දාරම් අරුණැල්ල
"මට අදරෙයිද පෝලකිච්චි "මම වත බිමට හරවා ගතිමි.දනිමි ඉතින් මම මගේ වත තක්කාලි ගෙඩියක් මෙන් නිසැකයෙන්ම ර..
Rs. 520.00
Numba Hindi Sithe Sonduruma Thanaka - නුඹ හිඳී සිතේ සොඳුරුම තැනක
''මුරණ්ඩු ගෑනු ළමයි අවංකලු. '''' ආමි කාරයෝ නපුරුයිලු.''''එච්චරද ?''රාජේන්ද්‍ර අය්යා විමසුවේ මදෙස බලා..
Rs. 520.00
Hiruta Pera Himidiriya Awidin - හිරුට පෙර හිමිදිරිය ඇවිදින්
''මොනවද ?''''දහම් මට කැමති වෙයි කියලා ?''''මොකක් .. උඹට අකැමති වෙන්නෙ මොන බූරුවද?'''' බූරුවෙක් කැමති..
Rs. 480.00
Pem Sithaka Haguman - පෙම් සිතක හැගුමන්
විශ්වාසයේ බැදීමක් ගැන හැගීම් පොදි හිතේ බැදගෙන එක සිතින් බැදුණු පෙම්වතිය ඇයයි සිතේ බැදුණු යුවතිය..
Rs. 1,050.00
My God - My ගෝඩ්
''දෙවියෝ කෝපවෙන වැඩ කොරන්ඩ එපා කොලුවෝ..බලමු ඉස්සරහට සිද්ධ වෙන්නෙ මොනවද කියල.මේ වෙනකල් දෙවි දේවතාවෝ ඇ..
Rs. 460.00
Sulaga Hemin Hamuwawe - සුළඟ හෙමින් හැමුවාවේ
''දෙවියනේ ඔයා කොහෙද මෙහෙ..?''දෑස විසල් කරගත් මා ඇසුවේ අතිශය පුදුමයෙනි.උස්වූ මගේ ස්වරය අභියස ඔහුට තව ..
Rs. 580.00
Ahasa Se Oba - අහස සේ ඔබ
''ආදරේ කියන්නෙ ලොකු පරිත්‍යාගයක් සර්..''''ඒ පරිත්‍යාගය මහ දුකක් කාංචනා..''''මං කවදාවත් මොනම හේතුවක් ..
Rs. 590.00
Shwetha Yahana - ශ්වේත යහන
''මට මේ දිනපොත ලැබුණේ නික්ගේ බෑගයක තිබිලා.මේක මට වඩා ඔයාට තමා වටින්නේ. නික් හැමදාම ඩයරි ලියන්න පුරුද..
Rs. 2,200.00
Obama We Mata Sanasum - ඔබම වේ මට සැනසුම්
''ආදරේ කියන්නෙ ලොකු පරිත්‍යාගයක් සර්..''''ඒ පරිත්‍යාගය මහ දුකක් කාංචනා..''''මං කවදාවත් මොනම හේතුවක් ..
Rs. 1,100.00