ගැණුන්ට ලැබිය යුත්තේ ,
මුළු ලෝකෙටම ආදරය කරන,
මුලු ලෝකය ගැනම හොයා බලන,
මුළු ලෝකෙම කියන දේ අහන,
දේවදුත පිරිමින් නොව
බැන බැන හෝ තම ගැහැණිය ගැනම හිතන,
ඇයව රකින,
ඇය වෙනුවෙන් වෙනස්වන
යක්ෂයින් ය .
මරණයට පෙරම
රාමා-සීතා වෙන් වුයේත්
මන්දෝදරී-රාවණා එකට සිටියේත්
ඒ නිසාය.
Sandata Pem Benda - සදට පෙම් බැද
- Publisher: Ahas Publishers - අහස් ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Madhushika Dilhani - මධුෂිකා දිල්හානි
- ISBN: 9786245671021
- Availability: Out Of Stock
-
Rs. 720.00
- KBOOKS Cashback Rewards: 72