Sandeshaya Publishers
Adarei Obata Mn - ආදරෙයි ඔබට මං
අසයි මටත් මණික උබ ලගම දැවටෙන්න උබ ආස ආස දේ උමට ගෙනවිත් දෙන්න මගේ අතින් උබේ හැම වැඩක් කරදෙන්න..
Rs. 930.00
Api - අපි
ජීප් රියේ දොර ඇරගෙන බැසගත් පොලිස් නිලධාරියෙකු සීයාගෙන් විමසන විට මගේ ඇග කිලිපොලා ගියේ..
Rs. 325.00
Dewaniya - දෙවැනියා
මම මඳ වෙලාවක් මුනිවත රැක්කෙමි."රවිඳුගේ තාත්තා පයිලට් කෙනෙක්"මට පිටුපස පේළියේ සිටි ළමයෙක් හඬ නගා කීවේ..
Rs. 375.00
Miyasi Rawaya - මියැසි රාවය
තුරුලු ලය හිරිවැටුම නුබ නමින් වුනදාම පාවෙවී ආ දිවියෙ නැවතුමයි නුබෙ දෙනෙත සංසාරෙන් සංසාරෙට..
Rs. 950.00