Babara Cartland විසින් රචිත Hidden Heart පොතේ සිංහල පරිවර්තනය.
සිල්වියා චේස් මෙනෙවිය ෂෙල්ඩන් හෝල් මන්දිරය වෙත යන්නේ මිය යමින් සිටි කනිංහැම් මහත්මියගේ ඉල්ලීමක් ඉටු කිරීමටය. සිය සැමියා වූ සර් රොබර්ට් ෂෙල්ඩන්ගෙන් වෙන්ව සිටි ඇයට අවශ්‍ය වූයේ තම මරණින් පසු ඔවුන්ගේ දියණිය වූ ලුසීට ඇගේ පියාගේ රැකවරණය ලබා දීමටය. සිල්වියා සමග එහි යන ලුසී, සර් රොබට්ගේ දියණිය ලෙස පිළිගෙන බාරගත් අතර තම මවගේ මරණින් මතු අනාථ තත්වයට පත්ව සිටි සිල්වියාට ලැබෙන්නේ ලුසීගේ ගුරුවරිය ලෙස ෂෙල්ඩන් හෝල්වල නැවතී සිටීමේ අවස්ථාවය. සිල්වියා මන්දිරයේ රදවා ගැනීමට සර් රොබර්ට් දැක්වූයේ විශාල කැමැත්තකි. දුටු පළමු දිනයේම ඇගේ සිත ඔහු වෙත ඇදී ගියේ එලෙසින්මය.
එය එසේ වුවද සර් රොබර්ට්ගේ අද්භූත ගති ලකෂණ නිසා සිල්වියා පත්ව සිටියේ වික්ෂිප්ත බවකටය. කෙසේ නමුත් සිල්වියා මන්දිරයේ නැවතී සිටීම සම්බන්ධයෙන් නොකැමැත්ත පෙන්වා සිටි සර් රොබර්ට්ගේ මව වූ ආර්යා ක්ලෙමෙන්ටිනා, සිල්වියාට ලබාදුන් ප්‍රථම උපදේශය වූයේ තම පුත්‍රයාගේ ආකර්ශනය ඇති වන ආකාරයේ සියලු කටයුතු වලින් වැලකී සිටිය යුතු බවය. ඇය කීවේ "මගේ පුත්‍රයා නුඹ සදහා නොවේය" යන්නය. අබිරහස් ෂෙල්ඩන් හෝල් මන්දිරයේ තහනම් ආදරයකට අවස්ථාවක් තිබුනේද? සිල්වියාගේ ඉරණම කෙලෙස විය හැකිද?
Sangawunu Adaraya - සැඟවුණු ආදරය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - L S S Pathirathna - එල් එස් එස් පතිරණ
- - Babara Cartland - බාබරා කර්ට්ලන්ඩ්
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556913538
- Availability: Out Of Print
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lama Manaliyakage Kandulu Kathawa - ළමා මනාලියකගේ කඳුළු කතාව
සානියා ක්‍රැවන් එංගලන්තයේ ජීවත්වූ වයස අවුරුදු දහතුනක ගැහැණු ළමයෙකි.පාසල් ගිය ,අසල්වැසි පන්ති මිතුරන්..
Rs. 560.00
Mama Inne Apaye Wenna Athi - මම ඉන්නෙනේ අපායේ වෙන්න ඇති
The Diary of Carolina Maria De Jesus Child of the Dark කෘතියේ සිංහල පරිවර්තනය ..
Rs. 370.00
Piyapath Lada Adaraya - පියාපත් ලද ආදරය
Babara Cartland විසින් රචිත The Wings of Love පොතේ සිංහල පරිවර්තනය...
Rs. 520.00
Iranam Gamanak - ඉරණම් ගමනක්
කැනඩා ජාතික තරුණියක් වූ ජැමී සෙපා භූතානයේ ස්වේච්ඡා ගුරුවරියක ලෙස පැමිණීමට තීරණය කළ විට එයට විරුද..
Rs. 480.00
Daiwaya Dayada Kala Adaraya - දෛවය දායාද කළ ආදරය
The Karma of Love නමැති කෘතියේ සිංහල පරිවර්තනය ..
Rs. 420.00
Anthakpura Pawura Athulatha - අන්තඃපුර පවුර ඇතුළත
Jane Dolinger විසින් රචිත Behind Harem Walls කෘතියේ සිංහල පරිවර්තනය ..
Rs. 290.00
Milechcha Ahinsakayo - මිලේච්ඡ අහිංසකයෝ
Hansh Ruesch විසින් රචිත Top of the world හී සිංහල පරිවර්තනයයි ..
Rs. 420.00
Pasuthawili Nowannemi - පසුතැවිලි නොවන්නෙමි
සියාරා ලියොනයේ කුඩා ගමක ජිවත් වූ මරිආටු කමාරා ගත කලේ ප්‍රීතිමත් නිදහස් ළමා කාලයකි. නමුත් එක්තරා දෛ..
Rs. 400.00
Oba Akamathi Nam Mama Sina Novee Innam - ඔබ අකමැති නම් මම සිනා නොවී ඉන්නම්
ඉන්දියාවේ උසස් මධ්‍යම පන්ති පවුලක උපත ලැබූ කිරන්ජිට් අහ්ලුවාලියා 1979 වසරේ එංගලන්තයට පැමිණියේ තමා ..
Rs. 480.00
Ahimi Nowune Jeewithaya Pamanaki - අහිමි නොවුණේ ජීවිතය පමණකි
ගර්ඩා විස්මාන්ගේ සුවදායක ළමා කාලය අවසන් වන්නේ 1939 සැප්තැම්බර් මස 3 වැනිදාය. ඒ ආක්රමණික ජර්මන් හම..
Rs. 480.00
Sonduru Danduwama - සොඳුරු දඬුවම
Babara Cartland විසින් රචිත Sweet Punishment පොතේ සිංහල පරිවර්තනය...
Rs. 580.00
Veeduru Maligawa - වීදුරු මාලිගාව
Jeannette Wall විසින් රචිත The Glass Castle පොතේ සිංහල පරිවර්තනය...
Rs. 640.00
Nimak Nathi Gamanak - නිමක් නැති ගමනක්
සත්‍ය කතාවක්. පොතේ කතුවරයා වන ස්ලැවෝමීර් රැවික්ස් රුසියානුවන්ගේ සිරකරුවකු වීම සහ උතුරු සයිබීරියාවේ..
Rs. 580.00
Adolf Aikmanta Erehi Nadu Vibhagaya - ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය
Lord Russel විසින් රචිත The Trial of Adolf Eichmann ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 380.00
Tharuwayi Oba Mage Hadawatha Babalawana - තරුවයි ඔබ මගේ හදවත බබලවන
Babara Cartland විසින් රචිත Stars In My Heart පොතේ සිංහල පරිවර්තනය...
Rs. 550.00
Dangakara Punchi Suranganawi - දඟකාර පුංචි සුරංගනාවි
Babara Cartland විසින් රචිත A Very Naughty Angel පොතේ සිංහල පරිවර්තනය...
Rs. 420.00
Re Madiyame Poppy Mala - රෑ මැදියමේ පොපි මල
Babara Cartland විසින් රචිත Opium Venture පොතේ සිංහල පරිවර්තනය...
Rs. 600.00
Apayen Devlowata - අපායෙන් දෙව්ලොවට
Betty Jefrey විසින් රචිත White Coolies පොතේ සිංහල පරිවර්තනය. මැලේසියාවේ සේවය කරමින් සිටි අටවෙන..
Rs. 580.00