මෙම කෘතියෙහි ථාට පිළිබද පැහැදිලි කිරීම හා ථාට ලක්ෂණ, හින්දුස්තානී හා පණ්ඩිත ව්‍යංකටමුඛීගේ ශුද්ධ හා විකෘත ස්වර පිළිබද තුලනය, පණ්ඩිත ව්‍යංකටමුඛීගේ ථාට 72 සාදන ක්‍රමය, හින්දුස්ථානී සංගීත පද්ධතියට අනුව ථාට 32 ශ්‍රතීන් සහිත පණ්ඩිත ව්‍යංකටමුඛීගේ ශුද්ධ හා විකෘත ස්වර ; පණ්ඩිත ව්‍යංකටමුඛීගේ ථාට 19 හා ඒවායින් උපන් රාග සහ හින්දුස්තානී හා කර්ණාටක පද්ධතියේ ශුද්ධ හා විකෘත ස්වර පිළිබදතුලනය.
Sangeetha Kaumudi 2 - සංගීත කෞමුදී 2
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - R.M.K. Mudiyanse - ර.මු.කි. මුදියන්සේ
- - Wikramadithya Sinha Nigam - වික්‍රමාදිත්‍ය සිංහ නිගම්
- ISBN: 9790710000636
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65