ලජ්ජාශීලි,මුළුගැන්වෙන,ජීවිතයේ නිසි තීරණ ගන්නට පමා වන, අවුරුදු දොළහක දරුවෙකුගේ පෞරුෂය පිම්මකින් ඉදිරියට පනින සැටි ද, නව යොවුන් දරුවන් ගේ සිත් තුළ මතුවන ආදරය සහ එහි පාරිශුද්ධ බව ගැන ද කියාපාන කතාවකි.
මෙය නව යොවුන් වියේ දරුවනට සිය පෞරුෂය ගොඩ නගා ගැනීමේ ලා ද, වැඩිහිටියනට නව යොවුන් වියේ දරුවන්ගේ මනෝභාවය වටහා ගැනීමේ ලා ද කදිම මඟ පෙන්වීමකි.
Sangeetha Padama - සංගීත පාඩම
- Publisher: Sayuri Publishers - සයුරි ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Mahinda Senarath Gamage - මහින්ද සෙනරත් ගමගේ
- - Albert Likhanov - ඇල්බට් ලිහනෝව්
- ISBN: 9786245762064
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mage Dagesthanaya - මගේ දගෙස්ථානය
අවදිවන විට කිසිවක් දෂ්ට කළාක් මෙන් ඇඳෙන් නොපනින්න. පළමුව සිතා බලන්න, සිහිනෙන් මොනවා දුටුවේ දැයි කියා..
Rs. 650.00
Veethyage Iskole - වීත්යාගේ ඉස්කොලේ
වීත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ඇසුරින් දිග හැරේ.ළමුන් තුළ පවත්නා සහජ කුතුහලය ,දඟකාරිත්වය ,මුර..
Rs. 450.00
Aththammayi Mamayi Gamayi - ආත්තම්මායි මමයි ගමයි
මව්පියන් රහිත කුඩා අනාථ දරුවෙක් සිය අත්තම්මාගේත් අසල්වැසි චාම් ගැමියන් දෙදෙනෙකුගේත් රැකවරණය මැද ඇතිද..
Rs. 450.00
Don Nadiya Nisalawa Gala Basi Palamu Kandaya - දොන් නදිය නිසලව ගලා බසී පළමු කාණ්ඩය
"කලාවේ නොයෙක් විලාසිතාගත ධාරාවෝ යතාර්ථවාදය ප්‍රතික්ෂේප කරති.ඔවුන් උපකල්පනය කරන්නේ එහි කල් ඉකුත් වී..
Rs. 900.00
Wangagiriya - වංගගිරිය
'වංගගිරිය' කුතුහලය දනවන නවකතාවකි. සාමාන්‍ය පවුලක් නගරයේ වසති. ඔවුන් ජීවත් වන්නේ තට්ටු නිවාසයක එක් වි..
Rs. 750.00