දෙවියනේ එදා මගේ අහින්සකි මොනතරම් මේ දේවල් මට තේරුම් කරවන්න උත්සහ කලාද....? අපි නොගැලපෙන බව කියලා මගේ රත්තරන් කෙල්ල මොන තරම් මගෙන් ඈත්වෙලා ඉන්න උත්සහ කලද..? ආදරේ කියන්නේ ලගින් තියාගෙන දුක් දෙන එක නෙමෙයි දෙයියනේ..මට සමාවෙයන් මගේ රත්තරන් චුටි...
උබේ මේ පව්කාර අයියට සමාවෙයන්.....
උපුටා ගැනීමකි....දුලි වලාකුළු
Dooli Walakulu - දුලි වලාකුළු .
- Publisher: Sanka Prakashakayo - සංඛ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Imesha Madhavee Mallavaarachchi - ඉමේෂා මාධවී මල්ලවආරච්චි
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789551807450
- Availability: 2-3 Days
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95