පුද්ගලයෙකුට එකම ගංගාවකට දෙවරක් බැසිය නොහැක. ඔහු පය තැබූ ගංගාව තවත් මොහොතකින් බොහෝදුරක් ගමන් කර තිබේයැයි පුරාණ විශාරදයෙක් පවසා තිබේ. සන්නිවේදන විෂය ද ඒ හා සමානව මොහොතින් මොහොත නැවුම් වන, ගතිකත්වයට පවත්වන විෂය ක්ෂේත්‍රයක් වන බැවින් නිතර ඒ පිළිබදව අධ්‍යයනය කළ යුත්තේ.
Sannivedanaya Saha Madhya Awabodaya 2 - සන්නිවේදනය සහ මාධ්‍ය අවබෝධය 2
- Publisher: Stamford Lake Publishers - ස්ටැන්ෆර්ඩ් ලේක් ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Advanced Level - උසස් පෙළ
- - Nayana Suraweera - නයනා සුරවීර
- ISBN: 9789556585049
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 100