ජන සන්නිවේදන මාධ්‍ය තාක්ෂණික ශීඝයෙන් ව්‍යාප්ත වුවද , ඒ හා සමාන වේගයෙන් සන්නිවේදන අවබෝධය හා අර්ථවත් ව්‍යවහාර ව්‍යාප්ත වන්නේ නැත.
සන්නිවේදනය යනු කවර හෝ මාර්ගයන්ගෙන් සිදුවන අදහස් හුවමාරුවක් ලෙස වටහා ගත් පිරිස් අවශ්‍ය හා අත්‍යවශ්‍ය දේ එක ලෙස කීම සදහා මාධ්‍ය යොදා ගනී.
Sanniwedana Siddhantha - සන්නිවේදන සිද්ධාන්ත
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Ariyarathna Athugala - ආරියරත්න ඇතුගල
- ISBN: 9789551822446
- Availability: Out Of Print
-
Rs. 325.00
- KBOOKS Cashback Rewards: 33