දන්නවද... මැණික.. සංසාරේ කරපු පිනක් නිසාවෙන්ම ඔයාට ලැබුණු මේ නිල් පාට ඇස් දෙක, හැම භවයකම මාව මේ විදියට නිවන්න ඇති.
මේ ඇස් මේ තරම් ලස්සනට සංසාරේ පුරා මං අරන් ආවේ... කිසිම ආත්මයක ඔයා ඒ ඇස් දෙකට අබමල් රේණුවක තරම් වත් කඳුළක් නොදී පරිස්සම් කරපු නිසාම වෙන්න ඇති මහත්තයෝ...
සංවර පසිඳුරන් සසරේ පිං පුරපු
සාර ව නතුකරන් ලය සෙනෙහස වඩපු
එක්කල නිල් නුවන් හැම භවයක විඳපු
දැක්කම හදවතින් උතුරයි පෙම පතපු
-අභීලාෂ් -
ඇහි පිය නිවා සිසිලස විඳ ගත සසර...
ගැහි ගැහි තුරුළු වුණ හැටි මතකයි නිතර...
වැහි දිය පවා උණුහුම් කල පෙම අතර....
එහි සුව විඳිමි මම ඔබ ළඟ වී නතර ....
-නිල් නෙතුලි -
Sanssara Nil Nuwan - සංසාර නිල් නුවන්
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Achala Dilrukshi Marasinha - අචලා දිල්රුක්ෂි මාරසිංහ
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786249491779
- Availability: Available
-
Rs. 1,200.00