• Alu Paha Sewanali - අළු පැහැ  සෙවනැලි

සිවිල් යුද්ධය අවසන් වූ බව සැබෑ ය. නමුත් දොළොස් වියැති විල් පෙජ්ගේ  වේදනාත්, අමිහිරි මතකයනුත් තව ම අවසන් නැත. සිය පවුලේ ආදරණීයයන් සියලු දෙනාගේ ම පාහේ මරණවලට යැන්කීන් වගකිව යුතු වූ කළ එකී වේදනාවන් එලෙස පහසුවෙන් වියැකෙන්නේ කෙසේ ද? 


දැන්, ෂෙනන්ඩෝ මිටියාවතේ සිය සැපපහසු නිවාස හැර දා, ගොවිතැනින් දිවි සරි කර ගන්නා සිය නොදුටු නෑයින් සොයා, යුද්ධයෙන් නෂ්ට වූ වර්ජිනියා පීඩ්මොන්ට් වෙත යාමට විල් ට සිදුව ඇත. 


එහි දී විල්ගේ ජීවිතය, සිතුවිලි හා වටිනාකම් කෙසේ වෙනස් වේවි ද? 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha