සාරාගේ අසනීප තත්ත්වයක් පිළිබඳ සිත් තැවුලෙන් පසුවන, විටින් පවුලේ පුංචි සුරතලිය, කැසී හට හදිසියේ ම අසන්නට ලැබෙන, ඇගේ සැහැල්ලු, කෙළිලොල් දිවිය මුළුමනින් ම පාහේ උඩු යටිකුරි කරනා අනපේක්ෂිත ආරංචියක්. ඇයට කේලබ්ගෙන් ඇසීමට නොහැකි ව ලත වෙන බියකරු ප්‍රශ්නයක්. ඒ කුමක්ද ? යලි කිසිවක් පෙර තත්ත්වයට පත් නොවෙවිද? ඇගේ අහිමි වූ සතුට ඇයට නැවත ලැබේවිද ?
මේ වූකලී සම්මානනීය ලේඛිකා පැට්‍රිෂියා මක්ලක්ලන් මැතිණියගේ Sarah, Plain and Tall නවකතා මාලාවේ සිව්වැනි කෘතියයි.
Supun Sanda Parada - සුපුන් සඳ පරදා
- Publisher: Sanyatha Publishers
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන ළමා කෘති
- - Pramoda Senevirathna - ප්‍රමෝදා සෙනෙවිරත්න
- - Patricia Maclachlan - පැට්‍රීෂියා මැක්ලැක්ලන්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9486275666058
- Availability: Available
-
Rs. 550.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sara - සාරා
ළමා සාහිත්‍ය සඳහා නිව්බෙරි පදක්කම, ස්කොට් ඕ' ඩෙල් ත්‍යාගය සහ ගෝල්ඩන් කයිට් ත්‍යාගය දිනූ නවකතාව ..
Rs. 450.00
Lark Kurulu Nada - ලාක් කුරුලු නද
ළමා සාහිත්‍ය සඳහා නිව්බෙරි පදක්කම දිනූ Sarah, Plain and Tall කතා මාලාවේ දෙවැනි කෘතියයි.මෙන් හි සිට ප..
Rs. 600.00
Calebge Kathawa - කේලබ්ගේ කතාව
භීතිය වපුරන යුධ සමයක්. ජීවිත බිලි ගන්නා දරුණු වසංගතයක්. අකල්හි එළඹුණු කටුක ශීත සෘතුවක්. මේ සියල්ල මැ..
Rs. 700.00
Natumaki Hada Radi - නැටුමකි හද රැඳී
සොඳුරු වසත් සමයට සතුට රැගෙන දුර බැහැර සිට ප්‍රෙයරි තැනිතලාවට පැමිණෙන පිරිසක්. විටින්ග් ගොවිපොළ පුරා ..
Rs. 550.00