වසර දහයකට පසු සිය රටට පැමිණෙන වoශාධිපති තරුණයෙකුට තම මව ජීවත්ව සිටි කාලයේ ඇය බොහෝ සේ ඇළුම් කළ දුප්පත් දැරියක දැන් නව යොවුන් තරුණියක ලෙසමුණ ගැසෙයි. ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ආදරයෙන් බැදෙද්දී ,තරුණයා දෛවය විසින් බිහිසුණු අත්දැකීම් සමූහයකට ගොදුරු කරයි.අවසානයේ මරණයේ දොරකඩ හමුවේදී ඔවුන්ගේ ඉරණම කෙසේ සටහන් වෙයිද....??
THE GUILTY RIVER .....One of Collin's most haunting tales : A blend of nostalgia & violence
Saparadhi Gangawa - සාපරාධී ගංගාව
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Wilkie Collins - විල්කි කොලිංස්
- - Arthur Fernando - ආතර් ප්රනාන්දු
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245638116
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dagakara Bonikka - දඟකාර බෝනික්කා
" The case of the Mischievous Doll by Perr Mason ඇය තමාගේ අත් බෑගයේ පුහු පතරොම් සහිත රිවෝල්වරයක් රැග..
Rs. 400.00
Yuwathiyakage Sangaunu Dinapotha - යුවතියකගේ සැගවුනු දින පොත
හිමිදිරි උදැසන හිරු රැස් තැපීමට පුරුදුවී සිටි තරුණියකගේ කැරවෑන් රථය සමග එහි සුරක්ෂිතව සගවා තිබු ඇගේ ..
Rs. 550.00