මට පසිඳුලව හමුවූයේ සතියකට පමණ පසුවය.ඒ පාසැල් යන්නට බස් නැවතුමේ සිටි මොහොතකය.එදිරියට ගිය යතුරු පැදිය පාර අයිනට වෙන්නට නතර කර ඔහු මා වෙත ආවේ හිස් වැසුම ගලවන ගමන්ය. මගේ තරහ දෙගුණ වූයේ ඔහුගේ සිනහව දකින විටය.මට විනෝදනී අක්කව සහිපත් විය.
Sapathni - සපත්නි
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Disna P Sooriyahetty - දිස්නා පී සූරියහෙට්ටි
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245673100
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 125