බඩගිනි උස් කඳු මුදුනින් සෝක සුසුම් ඇදෙන වෙලේ
නුවන් විලෙන් උණු කඳුළැලි වතුර ගලන්නේ
ඒ වතුරට රාජ්ජයේ දනන් තෙමෙන්නේ
වතුර මැදින් අරගලයක් මතු වී ගිය උදෑසනක
වෙස්සන්තර රජ්ජුරුවෝ අරගලයෙන් හෙම්බත් වී
දිවෙස් බලා පවතින්නට සලාකයට නොදී බැරිව
සේරු දෙකක් දන් දෙන්නේ
Sapeni Sapawewa Saha Sirimaluge Nga Nalaniya - සැපෙනි සැපවේවා සහ සිරිමලුගේ නඟා නලනීය
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Barty B Kudahetti - බර්ටි බී කුඩාහෙට්ටි
- ISBN: 9789551558321
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pem Puranaya - පෙම් පුරාණය
ඉතිහාසයේ යටගියාව අවුස්සා බැලීමේදී ආදී මානවයන් කතා කීමෙන් හා කතා කීමෙන් හා කතා ඇසීමෙහි ඉමහත් කැමැත්තක..
Rs. 300.00
Manawa Sabadatha Neha Me Welawe - මානව සබදතා නැහැ මේ වෙලාවේ
මහත්වරුනි, නිරපේක්ෂ නිදහසක් ගැන නුබලා කරන කතා අමූලික කුහකකමක් ....
Rs. 350.00
Niwatoya Mu Hamadena - නිවටෝය මූ හැමදෙන
හැඟුම් හා සිතිවිලි කවි මල් පිපේ යලි යලි මගේ කවි වූ කලී සටන් කරුවෙකි සහිත ඉවසිලි විෂය හා මි..
Rs. 300.00
Kadapath Rupaya - කැඩපත් රූපය
සාහිත්‍ය කළා පිලිබඳ මාක්සීය සෞන්දර්ය ප්‍රවේශයකලාව වින්දනය තුලින් තෘප්තිය ලබාදෙනවා.කලාත්මක සමාජ නිෂ්ප..
Rs. 400.00