ඉමාන් දන්නවද...ඔයාගේ ෆයිල් එක අතට හම්බෙනකන් මං හිතුවේ ඒ මිනිහා මගේ ජිවිතේ ලිව්වේ හරි හෝ වැරදි,ඒක ඒ මිනිහගේ රස්සාව නිසා වෙන්න ඇති කියලා.ඒත් ...ඒත් ඒක එහෙම නෙමේ ඉමාන්.ඌ අවංක නෑ.ඒ නරුමයා තමන්ගේ ගෑනිට විතරක් නෙමේ,තමන්ගේ රස්සාවටත් අවංක නෑ...'මම කාමරයේ එහෙට මෙහෙට ඇවිදින්නට වුණෙමි.
Sara - සාරා
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Anusha Fernando - අනුෂා ප්රනාන්දු
- ISBN: 9786249513303
- Availability: Out Of Stock
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85