''පිරිමි හැමෝම එහෙමයි භවන්ත... තමුන් මොන වරද කළත් තමුන්ගේ කෙනා ලක්ෂ වතාවක් නිවැරදි වෙන්න ඕන..හැබැයි ඒ පිරිමියා දන්නේ නෑ තමන් කරන වැරදි වල ප්‍රමාණයටම නොදැනුවත්ව හරි අනික් කෙනා ගෙනුත් ඒ වරද ඒ විදියටම වෙන බව...අපි කාට හරිම වරදක් කළොත් වාහනයක රෝදේ වගේ ඒකෙ ප්‍රථිපල අපේ පිටිපස්සෙන් එනවා...''
Sara - සාරා
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Nishadi Vipulasena - නිශාදි විපුලසේන
- ISBN: 9786249621008
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50