ළමා සාහිත්‍ය සඳහා නිව්බෙරි පදක්කම, ස්කොට් ඕ' ඩෙල් ත්‍යාගය සහ ගෝල්ඩන් කයිට් ත්‍යාගය දිනූ නවකතාව
මව් සෙනෙහස අහිමි දරුවන් දෙදෙනෙක්. සුවිසල් ප්රෙයරි තැනිතලාව තුළ නිහඬ බවේ ගිලුණු පුංචි නිවහනක්. ඇනා,කේලබ් හා තාත්තා තුළ බලාපොරොත්තු දල්වාලමින් මුහුදුකරයේ සිට පැමිණෙන මනාලියක්.ඇය කෙබඳු තැනැත්තියක් වේවිද? ඇය ඔවුන් හා නවතීවි ද? ඇය ඔවුන් හා ගී ගයාවි ද?
Sara - සාරා
- Publisher: Sanyatha Publishers
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන ළමා කෘති
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Pramoda Senevirathna - ප්‍රමෝදා සෙනෙවිරත්න
- - Patricia Maclachlan - පැට්‍රීෂියා මැක්ලැක්ලන්
- ISBN: 9780997025491
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45