ජීවිතයේ තීරණාත්මක අවධියක් වන නව යෞවනය පිළිබඳ මෙතෙක් සිංහලෙන් පළවී ඇති සියළු ශාස්ත්‍රීය ග්රන්ථ අතුරින් මෙම කෘතිය කරුණු කිහිපයක් නිසා විශේෂ වේ.නව යොවුන්විය පිළිබඳ විද්‍යාර්ථියෙකු විසින් හැදෑරිය යුතු යම් අංශයක් වේද,ඒ සෑම අංශයක්ම මනාව ආවරණය වන පරිදි විස්තීර්ණ සාහිත්‍ය විමර්ශනයක පෙළගැස්වීමද,පද නිර්වචනයේ සිට අදාළ පර්යේෂණ අනාවරණ අවධාරණය කිරීම දක්වා වූ සමස්ත සන්දර්භ ගැන්වීමද බෙහෙවින් අගය කළ යුතු වේ.ශාස්ත්‍රීය ඥාන පිපාසයෙන් මෙම මාතෘකාව හදාරණ විද්‍යාර්ථින්ට පමණක් නොව,නව යෞවනයා අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාව හදුනාගෙන දැනුවත් වීමට කියවන ගුරුදෙගුරුන් සහ වෙනත් පාඨක ප්‍රජාවට ද මෙම ග්‍රන්ථය මනා වූ අත්වැලක් සලසයි.
Nawa Yauwanaya Manowidyathmaka Wigrahayak - නව යෞවනය මනෝවිද්‍යාත්මක විග්‍රහයක්
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- ISBN: 9979555845199
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adhyapanaye Manovidyathmaka Padanama - අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම
වෙනත් මනෝ විද්‍යා පොත් වල නැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මෙම පොතේ අඩංගු වේ. ..
Rs. 2,200.00
Buddiya: Bahuvida Ha Bhawamaya Buddiya - බුද්ධිය: බහුවිධ හා භාවමය බුද්ධිය
පරිණාමවාදය ඉදිරිපත් කළ චාල්ස් ඩාවින් (Charles Darwin) සත්වයන්ගේ මූලාරම්භය ගසක අතු විහිදෙන්නා ස..
Rs. 1,500.00
Daththa Ras Kireeme Upakarana - දත්ත රැස් කිරීමේ උපකරණ
කවර මට්ටමේ අධ්‍යයන හෝ පර්යේෂණ කෘත්‍යයක් සදහා වුවද දත්ත රැස් කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. පර්යේෂණ ක්ර..
Rs. 800.00
Adhyapana Margopadeshaya Ha Upadeshanaya - අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය
අධ්‍යාපන මර්ගෝපදේශය හා උපදේශනය පාසල් ගුරුවරුන් අතර බෙහෙවින් ජනප්‍රිය විෂයකි.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩ..
Rs. 1,600.00
Guruwurthiya Sanwardhanaya Udesa Adhyapana Aramunu Wargikaranaya - ගුරුවෘර්තීය සංවර්ධනය උදෙසා අධ්‍යාපන අරමුණු වර්ගීකරණය
' බ්ලුම්ගේ අධ්‍යාපන අරමුණ වර්ගීකරණය ' යනු ලෝකයේ සියලුම ගුරුවරුන්ට වත්තීය සංවර්ධනය පිණිස අත්‍යවශ්‍ය ව..
Rs. 350.00
Igenuma Pilibada Manowidyawa Akalpa Sanwardhanaya - ඉගෙනුම පිළිබද මනෝවිද්‍යාව ආකල්ප සංවර්ධනය
මනෝවිද්‍යා ක්ෂේත්රයේ කේන්ද්‍රිත මාතෘකාවක් විවරණය කරමින් විශේෂයෙන් ගුරු පුහුණු ක්‍රියාවලීන්හි නියැළ..
Rs. 300.00
Igenum Manowidayawe Nawa Prawanatha - ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්රවණතා
ඉගෙනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්ෂේත්රයකි. මෙම අගනා..
Rs. 1,000.00
Bahuwidha Buddhiya Pasale Bhawithaya - බහුවිධ බුද්ධිය පාසලේ භාවිතය
21 සියවසේ අධ්‍යාපනයේ නව රැල්ල පුරෝගාමී හැරවුම් ලක්ෂ්‍ය බහුවිධ බුද්ධි න්‍යාය බවට කිසිදු සැකයක් නැත. භ..
Rs. 200.00
Lama Sanwardhanaya Ha Manochikithsawa - ළමා සංවර්ධනය හා මනෝචිකිත්සාව
මනෝවිද්‍යාව යටතේ ළමා සංවර්ධනය ගැන මාතෘකා දහයකුත්,අසාමාන්‍ය මනෝවිද්‍යාව යටතේ ළමා මනෝචිකිත්සාව පිළිබඳ ..
Rs. 400.00
Pudgala Manowidyawa - පුද්ගල මනෝවිද්‍යාව
උපදේශන මනෝවිද්‍යාව ඇල්ප්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව මනුෂ්‍යයා හුදෙක් ජීව විද්‍යාවෙන් හෝ භෞ..
Rs. 350.00