" සාරධර්ම" අධ්‍යාපනය විවිධ නාම ගණනාවකින් හැදින්වෙන විෂයයකි. චරිත සංවර්ධන අධ්‍යාපනය, සදාචාර අධ්‍යාපනය, ආචාරධර්ම අධ්‍යාපනය වටිනාකම් අධ්‍යාපනය ඉන් කීපයකි.එය කවර නමකින් හැදින්වුවත් එහි අරමුණ වන්නේ විනය ගරුක සදාචාර සම්පන්න තමාට ද ලෝකයට ද ඵලදායි වන යහපත් මනුෂ්‍යයකු වීමට හැදෙන පරපුරට මග පෙන්වීමයි.බොහෝ දෙනා එහි අව්ශ්‍යතාව පිළිගත්තත් එය පාසලේ වැඩ සටහනක් ලෙස ක්‍රියාකාරීව පවත්වා ගන්නා ආකාරය පිළිබද පොදු එකගතාවක් දක්නට නැත.මේ කුඩා ග්‍රන්ථයෙන් පාසල් පාදක ව සිසුන්ගේ අවශ්‍යතාව අනුව සාරධර්ම වැඩසටහනක් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන ආකාරය හා එහි විෂය පථයේ අවශ්‍යතම පැතිකඩ විස්තර කෙරේ. සෑම ගුරුවරයෙකු, විදුහල්පතිවරයෙකු හා පාසල් සංවර්ධනය සම්බන්ධ ව කටයුතු කරන අධ්‍යාපන නිලධාරියකු විසින්ම මෙය කියවිය යුතු ග්‍රන්ථයකි මම සිතමි.
Pasal Winaya Ha Saradharma Adhyapanaya - පාසල් විනය හා සාරධර්ම අධ්‍යාපනය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - A.S. Balasooriya - ඒ.එස්. බාලසූරිය
- ISBN: 9789555845205
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20