ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය හෝ තුලනාත්මක අධ්‍යාපනය විෂය සදහා අත්‍යවශ්‍ය සැලකිය හැකිය. මහාචාර්ය ආනන්ද ජයවර්ධන සූරීන් විසින් කලකට පෙර ලියා පළ කරන ලද මෙම කෘතිය දහස් ගණන් අධ්‍යාපන විද්‍යාර්ථින්ට හා ගුරුවරුන්ට මහත් සේ වැඩදායක වූයේය. නවක ගුරුවරුන් හා අධ්‍යාපන ක්ෂේත්රයේ විභාග අපේක්ෂිත විද්‍යාර්ථීන්ගේ ඉල්ලීම මත මෙම කෘතිය තුන්වැනි වරටත් මෙලෙස නැවත මුද්‍රණය වී ඔබ අතට පත් වෙයි.
Sri Lankawe Pruthugeesi Landesi Adhyapana Prathipaththi - ශ්‍රී ලංකාවේ පෘතුග්‍රීසි ලන්දේසි අධ්‍යාපන ප්‍රතිපත්ති
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- - History - ඉතිහාසය
- - Ananda Jayawardhana - ආනන්ද ජයවර්ධන
- ISBN: 9789555845342
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sri Lankawe Brithanya Yugaye Adhyapana Prathipaththi - ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති
ජානස් දෙවියාට මෙන්ම අධ්‍යාපනයට ද මුහුණු දෙකකි. ඒවා අතීතය හා අනාගතය දෙසට හැරී ඇත.රටක අධ්‍යාපනය සැකසීම..
Rs. 500.00
Sanwardhitha Ha Sanwardhanaya Wana Ratawala Thulanathmaka Adhyapanaya - සංවර්ධිත හා සංවර්ධනය වන රටවල තුලනාත්මක අධ්‍යාපනය
ඇමරිකාව, එංගලන්තය, මහජන චීනය වැනි සංවර්ධිත රටවල මෙන්ම ඉන්දියාව ඇතුළු ආසියානු හා නැගෙනහිර ආසියානු රටව..
Rs. 400.00