අත්පොලසන් නාදය වඩාත් තීව්‍ර විය. හුරු පුරුදු සන්සුන් ගමනින් වේදිකාව දක්වා ඇවිද ගිය ඔහු සම්ප්‍රදායික චීන ආචාරය පුද දී ස්වීඩනයේ රජු වූ කාල් ගුස්තාෆ් වෙතින් තමන්ට හිමි පදක්කම ලබා ගත්තේය. දෙවනුව සභාව වෙතට හැරුණු ''වෙයි'' එවැනිම ලෙසින් උඩු කය ඉදිරියට නැඹුරු කර සභාවට ද ආචාර කළේය.
Sarwakala - සර්වකාල
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Oshadhi Jayasingha - ඕෂධී ජයසිංහ
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245834211
- Availability: Available
-
Rs. 1,290.00
- KBOOKS Cashback Rewards: 129
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hiruta Rahase Pipunu Mal - හිරුට රහසේ පිපුනු මල්
අම්මා සිමෙන්ති බංකුවෙන් නැගිට ගෙතුළට ගියාය.මම ඈ පිටව යන දෙස බලා සිටියෙමි. අම්මා කියූ දේවල් මට තවමත් ..
Rs. 790.00
Mathakaya Witharak Ithiriwela - මතකය විතරක් ඉතිරිවෙලා
හර්ෂ වෙනුවෙන් උපන් කඳුළ ඒ වන විට වියැකී හමාර ය. ගැහැණිය උපතින්ම සියුමැලි ය. බොහෝ විට ඇයට ඇත්තේ සංවේද..
Rs. 690.00