මේ ලෝකේ ලස්සන කරන්නේ හීන පස්සෙන් හඹාගෙන යන මිනිස්සු. වැටුණත් නැගිටින මිනිස්සු. උත්සාහය අත් නොහැර ඉන්න අය . අඬන්න හේතු කාරණා දස දහසක් තිබුණත් ඒ අස්සෙන් හිනාවෙන්න එකම එක හේතුවක් හරි හොයාගෙන , අන්න ඒක වෙනුවෙන් මුළු ජීවිතේම සැලසුම් සහගතව ඉදිරියට ගෙන යන මිනිස්සුන්ට විතරයි මේ ලෝකේ ලස්සන දකින්න පුළුවන්.
Sasha - සාෂා
- Publisher: Reading Planet
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - New Arrivals - අලුත් පොත්
- - Narmada Rangodage - නර්මදා රංගොඩගේ
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245558360
- Availability: Available
-
Rs. 1,200.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Badura - බාදුරා
එක බොහොම ශක්තියක් ඒ වගේම විශ්වාසවන්ත ආදරයක්.එතනදි වයස,කාලය,තරාතිරම මේ කිසි දෙයක් වැදගත් වු..
Rs. 1,200.00
Sada - සඳ
සඳ වෙත පවරමි අහසම සරසන අයිතිය..''මට ආදරේ නැද්ද සඳේ..උත්තර දීලා යන්න...මට තවත් විඳවන්න බෑ..ඇයි මං දිහ..
Rs. 1,100.00
Obata Ma Men - ඔබට මා මෙන්
''අද ඉඳලවත් කෙල්ලෙක් වගේ හැසිරෙන්න බලනවා..ඔය ගෑනුකම වටින්නේ එතකොට.හැම එහෙකටම ඔය කට ඉස්සර කරගෙන වට්ටි..
Rs. 900.00
Sihinayakin Paata Aran - සිහිනයකින් පාට අරන්
''ඔව්.අභිමන්.. මම ඔයා ලංකාවේ මං ලඟින් ඉන්නකම් ඔයා මගේ කියල හිතුවා..මම ඔයාට ආදරේ කලා.මතකද ඉස්සර...ඔයා..
Rs. 680.00