ළමයින් සිවු දෙනෙකු මුහුදේ විනෝදයට යාත්‍රා කරන්නේ ආසන්නයේ ඇති දූපතකට ගොස් රැයක් ගත කරන අපේක්ෂාවෙනි.මුහුද මැද කුණාටුවකට හසුවන ඔවුන්ගේ යාත්‍රාව අනතුරට පත්වෙයි.ඔවුන් නොදන්නා දූපතකට ළඟා වුවත් වටහා ගන්නේ එය මවුබිමේ සතුරන්ට අයත් යුද කඳවුරක් බවය.සතුරන්ගෙන් මිදී පලා එන්නට ඔවුනට බොහෝ වික්‍රමයන්හි යෙදෙන්නට සිදු වෙයි.එහෙත් ඇන්ඩි,ටොම්,ජිල් හා මේරි යන සිවුදෙනාට සතුරන් පරදවන්නට හැකි වේවිද?
Sathuru Kodewwe Wikramaya - සතුරු කොදෙව්වේ වික්‍රමය
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - පරිවර්තන ළමා කෘති
- - Enid Blyton - ඉනිඩ් බ්ලයිටන්
- ISBN: 9789553311306
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Athurudan Wu Padmaragaye Abirahasa - අතුරුදන් වූ පද්මරාගයේ අබිරහස
''දැන් ඒගොල්ලොන්ට ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි.ඔයාලව පැහැරගත්ත එකට,හිරකරගෙන හිටපු එකට වගේම ඒගො..
Rs. 450.00
Kadima Pasale Nayikawo - කදිම පාසලේ නායිකාවෝ
නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහළම පන්තියකය.එහෙත් ඔවුහු තවමත් දඟකාරය.විදුහල්..
Rs. 750.00
Unmaththakayage Maligaye Wikramaya - උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය
කඳු මුදුනේ වූ ඉපැරණි පාළු මාලිගාව තැනුවේ කවුරුන්ද?එහි කිසිවකු වෙසෙන්නේ නැත්නම් මැදියම් රැයේ කුලුන මත..
Rs. 420.00
Abirahas Banku Kollaya - අබිරහස් බැංකු කොල්ලය
බැංකුවකින් ගෙන යමින් තිබූ පවුම් මිලියන ගණනාවක මුදල් නෝට්ටු කොල්ලකෑමට ලක් වේ.ප්‍රසිද්ධ වැදගත් පුද්ගලය..
Rs. 250.00
Athurudan Wu Indrajaliyage Abirahasa - අතුරුදන් වූ ඉන්ද්‍රජාලියාගේ අබිරහස
''මම හිතන්නේ දැන් ඔයාගේ හොරේෂස් මාමා හීනෙන් ඇවිදින්න යන්න ඇත්තේ පාන්දර තුනයි කාලට විතර නේද? පීටර්ස්ව..
Rs. 360.00
Faloniyawe Abarana Mankollaya - ෆැලෝනියාවේ අභරණ මංකොල්ලය
ජුලියන් ගෝනියේ එක් තැනක් කැපුවේය.අනතුරුව වතුර නොරඳන සේ ඔතා ඇති කවරය ඉවත් කළේය.එවිට ඔවුන්ට කුඩා පෙට්ට..
Rs. 450.00
Thuhina Mitiyawathe Rahas Nidhanaya - තුහින මිටියාවතේ රහස් නිධානය
''අමතක කරන්න ළමයා.'' ඔහු පැවසුවා.''දැන් සේරම හරි.ගංගාවේ උමඟ දිගේ පොලීසිය ඇවිත් සේරම මිනිස්සුන්ව අරගෙ..
Rs. 450.00
Maha Ra Sappu Mankollaya - මහ රෑ සාප්පු මංකොල්ලය
පීටර්,ජැනට්,ජැක්,බාබර්,පෑම්,කොලින් හා ජෝර්ජ් එකතුව සෑදුණු සත් සුමිතුරන් ඕනෑම අබිරහසක්,ඕනෑම වේලාවක වි..
Rs. 220.00
Allapu Gedara Pirimi Lamaya - අල්ලපු ගෙදර පිරිමි ළමයා
රතු ඉන්දියානුවකු ලෙස වෙස්වලාගත් අල්ලපු ගෙදර පිරිමි ළමයා සමඟ මිතුරු වීම පහසු වූයේ නැත.මිතුරු වූ පසු ද..
Rs. 790.00