"අම්මයි තාත්තයි දෙන්නම මේ වෙලාවේ ළඟ ඉන්න ඔයාට.. ඒ දුක තේරෙන්නේ නෑ අහස් අයියේ.. මගේ අම්මයි තාත්තයි කියන්නේ.. මෙච්චර ඉක්මනට මාව දාලා යන්න හිටපු දෙන්නෙක් නෙවෙයි.. ඒ දෙන්නා යන්න ගියේ.. මං හිතුවෙවත් නැති.. ඒ දෙන්නා හිතුවෙවත් නැති.. කවුරුවත් ම හිතපු නැති වෙලාවක.. අම්මා තාත්තා නැති උන ලෝකේ ඉන්න එකම කෙල්ල මං නෙවෙයි තමයි.. එත්.. ඔයා කියන විදියට මට ඒ දෙන්නව අමතක කරන්න බෑ."
Sayurindi - සයුරින්දී
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dilhani Wikramarathna - දිල්හානි වික්රමරත්න
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786249491755
- Availability: Available
-
Rs. 990.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Irath Tharakawak - ඉරත් තාරකාවක්
යසිරු මායාකඩුව සිටියේ විසල් කම්පනයක ය. ''ඔය ප්‍රශ්නෙ හරි බැරෑරුම් ප්‍රශ්නයක් කෙල්ල..''ඔහුගේ හඬේහි වූ..
Rs. 1,250.00
Bindi Nobindi - බිඳී නොබිඳී
"ලුසී...ඕක නවත්තන්න... හොඳ හුස්මක් ගන්න...""මට අප්පිරියයි ඔය වෙන්ඩි..ඒ ගෑනි කලින් හිටිය ගෑනි වැල්ටත්..
Rs. 1,250.00