ගීතයට ආදරය කරන එහෙත් සමූහයක් ඉදිරියේ ගීත ගයන්නට නොහැකි හොඳින් ගීත ගැයිය හැකි ධනවත් යුවතිය.. අභිෂේක් පිළිගන්නේ මිතුරෙක් ලෙසිනි. ඇයගේ ආදරය හිමි වන්නේ මනලෝලි කටහඬක් ඇති අවන්ත නම් දුප්පත් තරුණයා හටය. අභිෂේක් ඊර්ෂ්යාව නවතා ගත නොහැකි වී මේ පෙම්වතුන් බොහෝ කෲර හා අසැබි ලෙසකින් වෙන් කරයි. අවනත දිවයිනේ ප්රසිද්ධ ගායන තරුවක් වෙයි. යුවතියගේ පියා මිය යන්නේ ඇයගේ සියලු වත්කම් පොළොවට වළලමිනි ඇයගේ සහයට එන්නේ අභිෂේක් නම් මිතුරාද? නැතහොත් තම කටහඬින් ඇය වශී කළ අවනත නම් පෙම්වතාද?
Seda Walakulu - සේද වළාකුළු
- Publisher: Shan Publishers - ශාන් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Gimhani Wasana - ගිම්හානි වාසනා
- ISBN: 9789558175347
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Parandha Manaya - පාරාන්ධ මානය
පියවි සිහියෙන් අත් මිදී සිටි නිරාශා ඔහුගේ හුස්ම හඬට දැහැන් ගත විය. ඇරී ගිය ඇගේ දෙනෙතට ඔහුගේ රුව නිසි..
Rs. 550.00
Sasala Bandana - සසල බන්ධන
බ්රයන් ඇයගේ සිනිදු කෙහෙරැලි අතගෑවේය . සහේලි ඔහුගේ ලයට තුරුළු උනේ ඒ හද ගැස්ම අසන්නට ලෝබ සිතිනි ..
Rs. 600.00
Swarayak Haduwa Rahase - ස්වරයක් හැඩුවා රහසේ
අහිංසක පුංචි තරුණිය මිනංගි දුම්රිය පළේදී අහම්බෙන් දකිනා තරුයෙක් කෙරෙහි සිතින් පෙම් බදී ..
Rs. 560.00
Mega Mandaram - මේඝ මන්දාරම්
පැවසිය යුතු වදන කුමක්ද? මම නොදැන සිටියෙමි.ඔහුගෙන් ඇත් විය යුතු වුවද මෙවේලෙහි මට ඔහු හැර යාම කල නොහැක..
Rs. 590.00
Mandaram Arunella - මන්දාරම් අරුණැල්ල
"මට අදරෙයිද පෝලකිච්චි "මම වත බිමට හරවා ගතිමි.දනිමි ඉතින් මම මගේ වත තක්කාලි ගෙඩියක් මෙන් නිසැකයෙන්ම ර..
Rs. 520.00
Sihina Mandakini - සිහින මන්දාකිනි
හෙතෙම සිටියේ ද්වාරයට පිටුපා කවුළුවෙන් එපිට බලාගත් වනමය.පිටුප සිටි බැවින් නිමේෂා ඔහුගේ මුහුණ හරි හැටි..
Rs. 590.00
Sura Dhuthika - සුර දූතිකා
ඇය අසරණ විය. අනාථ විය.ඇය තෝරා ගත්තේ බොහෝ නිසල පෙදෙසක කුඩා ළමුන් දෙදෙනෙකුට ඉගැන්වීමේ රැකියාවය.එම මන්ද..
Rs. 480.00
Sadadara Saranya - සදාදර සරන්යා
මේ රාත්රියයි ...මෙතෙක් අලසව නිදිගත් මසිත ඇහැර වූ ඔබේ මනරම් පෙම ඇරබි රාත්රියයි.සුදු වලා ..
Rs. 700.00
Guptha Sihinaya - ගුප්ත සිහිනය
ඒ සිහිනය ...ගුප්ත වූ ඒ සිහිනය ...සිතින් දුරු රටක සිටි ඔහුට පෙම්බැඳ ඇය මනසින් ඔහු හා ගුප්ත අන්ද..
Rs. 490.00
Sudu Karadahi - සුදු කරදහි
මා කෙතරම් අවාසනාවන්ත වීද. මා පව්කාරියකි. නැත මා සැබැවින්ම සාපයක් නොවේ ද? මට ළං වන කිසිවෙක් වේද ඒ ඔවු..
Rs. 780.00
Jeewathra - ජීවාත්රා
'' කිසි දෙයක් ඉවර වෙලා නැහැ අවිනාශ්.. මරණෙන් කිසිම දෙයක් කෙළවර වෙන්නෙත් නැහැ..බලන්න ඒ උපන් ලපය..ඔය ක..
Rs. 850.00
Duwili Suwanda - දූවිලි සුවඳ
මම කහ පැහැති ලී කුඩු මතින් නග්න දෙපා තබමින් සීරුවට ඇවිදිමින් සිටියෙමි.මගේ දෙපා රටාවට අනුව ලී කුඩු පහ..
Rs. 840.00