2021 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද කෘතිය
ධන වාද
"...ශෛලස්ථම්භ පතාක මැදත් එහෙම මොකක් හරි කරන්නට බලා සිටින උන් එල්ලී සිටින විට නෘත්‍යාගාරයේ භූමි පර්ශදයේ බුමුතුරුණු පියැසි මත හිමිදිරි අරුණෝදයක වෘන්දාවන ගුල්මයේ ළදලු අශෝක පත්‍ර අගින් මේ දැන් සූරා ,පෙරා ගෙනාවම්හ යි සිතිය හැකි පළිඟු මිණි සිඟිති බඳු පිනි කිනිති අහුරු පිටින් තැන තැන පොකුරු ගැසී උන්නෝ ය.ඒ සමහර ඒවායේ මුහුණු මත වූයේ අලස උදාසීන ඈනුම් ය.සමහර ඒවා තවම නිදිබරිනි.සමහර ඒවාට තිබුණේ බාහිරින් ඒවා බලන මොනම යකෙකුටවත් ඒ පිනි බිංදුව නිර්මාණය වූයේ මොන මොන රසායනික ද්‍රව්‍ය සුසංයෝගයෙන් දැයි විහිළුවටවත් හිතන්නට බැරි අන්දමේ දෝනා මුහුණු යSeenuwa Naada Karapalla - සීනුව නාද කරපල්ලා
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Anuradha Nilmini - අනුරාධා නිල්මිණි
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245737022
- Availability: Available
-
Rs. 380.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Madahasaka Madiyama - මදහසක මැදියම
දයාබර දස්කොන් ඇස තෙමන්නට නොවෙයි මුහුණ මඟහරින්නේ හිත පෙළන්නට නොවෙයි සක්මනට නොඑන්නේ මතකය ම මී විතකි එ..
Rs. 200.00
Laali Keliya - ලාලි කෙළිය
සමාජයේ විවිධ හැලහැප්පීම්වලට මැදි වූ ධාරතීගේ කතාව සරල සුගම බස් වහරකින් ඉතාමත් මටසිලිටු අන්දමින් ඉදිරි..
Rs. 250.00
Swranpaliya - ස්වරංපාලිය
සමාජයේ විවිද කඩඉම් , විවිද පුද්ගලයන්, විවිද සිදුවීම් හඹාගෙන යන විචක්ෂණශීලී මැස්සෙකුගේ ඇසින් දුටු සාක..
Rs. 350.00
Ridum Piri Pirimadum - රිදුම් පිරි පිරිමැදුම්
වැහුණු දොරවල් ඇරගෙන කැඩුණු බස්වල හිටගෙන මුහුණු මත ඇවිත් ලියැවෙන හැඟීම් තිබේ, සමහර ගැහැනු විතරක්ම කිය..
Rs. 550.00
Nari Suthraya - නාරි සුත්‍රය
2021 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද කෘතිය ධන වාදසමාජ වාදකුල වාදපන්ති වාදගෝත‍්‍ර වාදස්ත‍්‍රී වා..
Rs. 700.00
Wath Siyapath - වත් සියපත්
රත් වටොරින් වසා රොද,සුපුල මත් වතුරක් උළා,සුවඳ ලා වත් සියපත් පිපී නගර කොන දැක්මෙන් වුව..
Rs. 250.00
Yuga Sthri - යුග ස්ත්‍රී
'මලවිය නිමාවිය'කළු වලාකුළු ඉරා ගිජිඳු කුඹු - වසාලමි සරතැසක් මිස රැසක් නොපතන්න කියාදෙම..
Rs. 175.00
Irthu - ඉර්තු
සිනහ කහටක් වෙන්ට ඕනෑ ය ! වීදි ගලවා උගුල්ලා ඇදෙන යෝධ කුහුඹැති දනෝ පුරෝගත් බස් රියක කවුළු ..
Rs. 600.00
Tharangakari Madhya Bhawithaya Thula Sanwedi Puwath Warthakaranaye Mooladharma - තරගකාරී මාධ්‍ය භාවිතය තුළ සංවේදී පුවත් වාර්තාකරණයේ මූලධර්ම
ස්ත්‍රීත්වයට ගෞරව කරන, පරිසරයට ආදරය කරන, දරුවන්ට දරුවන්&nb..
Rs. 1,200.00
Welikada Asna - වැලිකඩ අස්න
වැලිකඩ අස්න(කාව්‍යාලේඛය )උහුලා දරා ගනු තව කොතෙක් කෙලෙසකපඬුලාසනය උණු වෙයි නොදුටු දරු දැකඅවලාදම ය මුව ..
Rs. 650.00
New Year Combo 8
70 දශකයේ සිංහල කවිය - ලක්ෂාන් මධුරංග ඉන්දිගෝ මංදිගේ - ලක්මිණි අමරසිංහ පැහැනද පහන් - සුනන්ද කරුණාරත්න..
Rs. 4,750.00 Rs. 4,960.00