රාවණා ට හිස් දහයක් තිබුණාද?
නැත නැත! එසේ වි නම් එය ජාන විකෘතියකි.
හිස් දහසක් යනු රාවණාගේ දැනුම් සම්භාරයට දුන් නමයි.
ඔහු වෙදැදුරෙකි.
ගත්කතුවරයෙකි.
සංගීතඥයෙකි,
නර්තන ශිල්පියෙකි,
වීණා වාදකයෙකි,
දුනු ශිල්පයෙහි කෙළ පැමිණියෙකි,
රාවණා හත්ත නිිිිිිමැවූ ගාන්ධර්වයෙකි.
පරිසර හිතකාමියෙකි,
සිව්හෙළය එක්සේසත් කළ සාම දූතයෙකි.
එහෙත් ඔහු හිතුවක්කාරයෙකි.
ඒ රාවණා ගැන වාල්මිිිිකීගෙන් නොව මන්දෝදරීීගෙන් අසා බලන්න.
මේ මන්දෝදරි ආදරය උල්පතක් කොටගෙන සැරිසරන ඒ් මන්දෝදරියයි.
Seetha Mari Ram Rada - සීතා මැරී රම් රද
- Publisher: Platform For Alternate Culture
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sumithra Rahubadda - සුමිත්රා රාහුබද්ධ
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246107017
- Availability: Available
-
Rs. 1,800.00
- KBOOKS Cashback Rewards: 180
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Atha Atha Nara - අත අත නෑර
ක්‍රිෂ්ණා, අපි නුඹ ආරක්ෂා කරමු. අප නුඹගේ රාධා ය. එසේ වන්නේ ඇයිදැයි අසාපන්න! එසේ වන්නේ නුඹ මේ ගහකොළ..
Rs. 1,920.00
Kandak Sema - කන්දක් සේමා
නුපා ජපානයට යන්නේ සියලු දුක් කරදර නිවා ගනු පිණිස බව ඔබ දන්නවා. එහෙත් ජපානයේදී නුපාට නොසිතු අන්දමේ..
Rs. 1,500.00
Bumuthurunu - බුමුතුරුණු
කතුවරියගේ පළමුවන නවකතාවයි. 1978 දී ප්‍රථම වරට පාඨකයා අතරට පැමිණි මෙම නවකතාව දශක හතරකට ආසන්න කා..
Rs. 500.00
Aragalaya - අරගලය
උඹ මුදලාලිගේ කවුරු වුණත් අපිට කමක් නැහැ. ඒත් මෙහේ ඩිං ඩොං ගාන්න දෙන්න බෑ හරිද? කියමින් රැවුල් කාරයා&..
Rs. 500.00
Digasiya - දිගැසිය
"ඔබ සැම දන්නා පරිදි ආලය යනු ඕනෑම බියකරු සත්ත්වයෙක් මනමෝහනීය ලෙස පෙනෙන්නා වූ කැඩපතකි."මුල් කතෘ ..
Rs. 800.00
KBOOKSSpecial Offer - Kelalikarayo-කැළලිකාරයෝ-Seetha Mari Ram Rada - සීතා මැරී රම් රද-Kukulek Athin Gath Kikili - කුකුළෙක් අතින් ගත් කිකිළි-Man Chithrapatiyaka - මං චිත්‍රපටියක
රු 5000ට වැඩි ඇණවුම් සඳහා ෆ්‍රී ඩිලිවරි කැළලිකාරයෝ (නවකතා )- ලියනගේ අමරකීර්ති - රු 1200 - වට්ට..
Rs. 4,320.00 Rs. 4,800.00
Atharathura - අතරතුර
මම සැලොන් එකට එකට කිව්වේ කෙස් වැටියම රෝස පාට කරන්න කියලා. එතකොට පරණ කල්කි නැති වෙයි. අලුත් කල්කි උපද..
Rs. 1,500.00