ගැඹුරු සයුරේ අඳුරු දියඹේ
තනිව සැඟවී උන්නු බෙල්ලෙකු
කුසේ මුතු කැටය වූයෙමි...
අඳුරු දිවියට තිත තබන්නට
මහා අරුතක් ලබා දෙන්නට...
එහෙත් ඒ මුතු කැටයෙ අරුමෙන්
බෙල්ලො නුඹගේ දිවිය සුන් වුණි...
හමන සුළඟට වැනි වැනී වුන්
කිසිදු හරයක් නොමැති ගසකට
සවිය දෙන්නට ඵල දරන්නට
ගසේ අරටුව වුණෙමි සතුටින්..
එහෙත් ඒ අරටුවේ මහිමෙන්
පොරෝ පහරට ගසම බිලි වුණි...
වනේ සරණා ඇත් රජකු හට
බලය තේජස දෙවනු අටියෙන්
මහා ඇත් දළ යුගල වූයෙමි
ඉතා රිසියෙන් සිතේ සතුටින්...
එහෙත් ඒ දළ යුවළෙ උරුමෙන්
වෙඩි පහර කා නැසුණි ඇත් රජු...
Shakraya Waradikaru Thopaya - ශක්‍රය වැරදිකරු තොපය
- Publisher: Kavivara Prakashana - කවිවර ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Chandana Gunasekara - චන්දන ගුණසේකර
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245679256
- Availability: Available
-
Rs. 400.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Auschwitz Hi Pachchakotanna - අවුෂ්විට්ස් හී පච්චකොටන්නා
ලලී, තමන් වෙත පෑ ' කොළ කැබැල්ල ' ගැනීමට උත්සුක වූවා මිස හිස ඔසවා ඒ දෙස නොබැලීමට උත්සහ ගත්තේය. ඔහ..
Rs. 700.00
Silkage Divi Sariya - සිල්කාගේ දිවි සැරිය
නිර්දෝෂී සහ අවිහිංසක වුව ද නැවත වතාවක් සිරගත කරනු ලැබූ සිල්කා, නවමු සහ තමන්ට හුරුපුරුදු අති භයංකර අභ..
Rs. 950.00
Prema Irthuwa - ප්‍රේම සෘතුව
සප්ත මහා සයුර රැගෙන රඳවන්නෙමි කඳුළු බිඳෙක අසමි එතුළ ගොස නගමින්මහ රළ ගෙඩි බිඳෙනා හඬ මහ..
Rs. 500.00