එතකොට පාකර් උඹ කියන්නේ,මේ විදියට අපි හැමදාමත් වයිලර්ට අපේ දාඩිය මහන්සිය හූරාකන්න දීලා ඇහැ,කන පියාගෙන ඉන්න ඕනේ,එහෙමද?මම එහෙමම කියල කියනවා නෙමෙයි නිකෝ ඒත් මට හිතෙන්නේ,වයිලර් එක්ක අපි සාමදානයෙන් හිටපු තරමට,අපට කරදරයක් නැතුව ඉන්න පුළුවන් කියලයි.ඔයාගේ කතාව මටත් අනුමත කරන්න බැහැ පාකර්,බලන්න මේ ඉඩකඩම් අපට පරම්පරාවෙන් ලැබුණු ඒවා.මේවයේ තනි අයිතිය අපේ.මේ පොළොවේ තියෙන හැම වැලි කැටයක්ම අයිති අපට.
Shalako - ෂලාකෝ
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Comic Books - චිත්‍ර කතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Anton B. Perera - ඇන්ටන් බී. පෙරේරා
- ISBN: 9789550827930
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nala Damayanthi - නල දමයන්ති
ඒත් මම මොන හිතකින්ද දමයන්ති ඔබට මේ තරම් දුක් විඳින්න ඉඩදී බලා ඉන්නේ.දැන් මගේ හිතේ තියෙන ලොකුම වේදනාව..
Rs. 400.00
Saranga - සාරංගා
නෑ,හේමා! ඒක නෙවෙයි හේතුව! හැමකෙනාටම රඟපාන්න බෑ රඟපාන්න දක්සකම තිබුණත් පෙනුමත් ඕනෑ!...ඒ සුදුසුකම් නැත..
Rs. 300.00
Helo - හේලෝ
ගිහින් එන්නං අම්මා.ප්‍රමාද වුණොත් මිලිගර්ලාගේ දිහා යන්න.''අනේ මන්ද හිතට බයයි කියලා පිරිමි දරුවෙක් හැ..
Rs. 350.00
Lusiferge Dadabima - ලුසිෆර්ගෙ දඩබිම
''අති දක්ෂ පළපුරුදු සටන්කාමියකු වූ ලුසිෆර්,ක්ලන්ට්ගේ තත්පරයක ප්‍රමාදයක් තම වාසියට හරවා ගත්තා...ඔහුගේ..
Rs. 450.00
Ronata Adunu Samanaliyak - රොනට ඇදුණු සමනලියක්
හායි! විරාජිනී වරෙං! උඹල දැන් වැඩිය අපිත් එක්ක සෙට් වෙන්න එන්නෙත් නෑනේ! අනේ බං ඉතින් මට ඔය සම්මන්ත්..
Rs. 400.00
Deepa - දීපා
බොහොම කාලෙකින් නොගිය ගමනක් කමක් නෑ.මේ මී පැණි ටිකයි දඩමසුයි විකුණලා ගම්මානෙන් කෙලීට ඕන කරන දෙයක් අරන..
Rs. 300.00
Samadara - සමදරා
තත්වය භයානක වෙන්න පුළුවන්.සුදලිය පළපුරුදු දක්ෂ හටන්කරුවෙක්.කාරි නෑ!මගේ පියාණන් වෙනුවෙන් ජීවිතේ හරි ප..
Rs. 300.00
Sahara - සහරා
ආ..මොකද අතන කලබලයක් වගේ.කෝ අපේ සෙබළු ඔටුවන් කුලප්පු වෙලා.සෙබළෙක් මේ පැත්තට දුවගෙන එනව.සමාවෙන්න කුමාර..
Rs. 250.00
Helan - හෙලන්
අපේ දිව්‍ය සභාවට ඉදිරිපත් වෙච්ච මේ රතු ඇපලය අයිති වෙන්න ඕන ලස්සනම දෙවඟනටය.ඉතින් ඒ තරගයේ අන්තිමට ඉතුර..
Rs. 400.00