ඔහු කවුරුන්දැයි කිසිවකු දැන සිටියේ නැත.1889 ග්‍රීෂ්මයේදී 'වයෝමින්ග්' ප්‍රදේශයට පැමිණි ඔහු අපේ ගොවිපොළේ ටික කලක් නතර වී සිටියේය.
ඔහු කිසිවිටෙක පිස්තෝලය හින පැළඳුවේ නැත.එය තිබුණේ ඔහුගේ සෑදල රෝලේය.
එක් දිනක් ඔහු පිස්තෝලය ඉන් පිටතට ගත්තේය.එදින හොඳ මිනිසාත්,හොඳ අවියත් එකම බලවේගයක් බවට පත් විය.ඉන්පසු ඔහු නැවත නොඑන්නට අප මිටියාවතෙන් පිටව ගියේය. ඔහු ෂේන් ය.
Shane - ෂේන්
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - Jack Schaefer - ජැක් ෂෙෆ
- ISBN: 9786245658183
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dupathaka Hudekalawa - දූපතක හුදෙකලාව
ස්විස් ජාතික රොබින්සන් යුවළ තම පුතුන් සිවු දෙනා සමග ගමන් කළ නෞකාව කුණාටුවකට හසුව අනතුරට පත්විය.අනෙක්..
Rs. 500.00
Davici Kethaya - ඩ වින්චි කේතය
ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නම..
Rs. 2,600.00
Bhuthaweshaya - භූතාවේෂය
අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප‍්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමු..
Rs. 3,200.00
Ceylon Adamge Paradeesaya - සිලෝන් ආදම්ගේ පාරාදීසය
යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන්..
Rs. 880.00
Charapurusha Jhon Doylyge Dina Potha - චරපුරුෂ ජෝන් ඩොයිලි ගේ දින පොත
ශ්‍රීමත් ජෝන් ඩොයිලි බාට් 1810 - 1815 කාලය තුළ කන්ද උඩරට පළාත්වල බ්‍රිතාන්‍ය රජයේ නේවාසික ප්‍රධාන බල..
Rs. 1,750.00
Borken Maligawe Wikramaya - බෝර්කෙන් මාලිගාවේ වික්‍රමය
පාසල් නිවාඩුව ගත කරනු පිණිස ඔවුන් සමඟ එකතු වූ දිග කොණ්ඩයක් සහිත විදේශීය පිරිමි ළමයා සාමාන්‍ය අයකු නො..
Rs. 500.00
Issara Wagemayi - ඉස්සර වගේමයි
'අනේ යන්ට සුදා අයියේ..! ඔයාට ඔය ඇත්ත හැන්දකට පච බාල්දියක් එකතුකරන එක තාමත් නවත්තන්නට බැරි හැටි.''නෙත..
Rs. 800.00