පියෑඹීමෙන් හති වැටී, ඇති කියා සිතුණු තැනදී
පියාපත් හැකිළු කුරුල්ලෙක් අහසින් වැටී මියැදී
පියෑඹීමෙන් තෘප්තිමත් වන කුරුල්ලනි මට ඉඩ දී
කියා දෙනු මැන නතර වීමක කුමන කොටසද වැරදී ?
Shapalath Sepiyan - ශාපලත් සේපියන්
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Priyalal Koggalage - ප්රියලාල් කොග්ගලගේ
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245594320
- Availability: Available
-
Rs. 400.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rahayiyani Raya Gewuni - රැහයියනි රැය ගෙවුණි
~රැය ගෙවුණි~ සුබ උදෑසනක් වේවා! හෙන්දිරික්කා මිත්රවරුනි අරුණැල්ල ඇද හැලුණු ඉක්බිති මා ප්රිය කදෝපැණි..
Rs. 200.00