දෙමව්පියන් ගුරුවරුන් තුළින් දරුවන්ට,ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත උපදේශනාත්මක මනෝවිද්‍යා ක්‍රම විග්‍රහය
මෙම පහ වසර ශිෂ්‍යත්වය සඳහා දෙමාපියන්,ගුරුවරුන් තුළින් දරුවන් මහා තරගකාරී තත්වයක් උදාකරගෙන,මෙම ශිෂ්‍යත්වයම අරමුණු කරගෙන බොහෝ සේ එයින් ජය ලබා ගැනීමට උත්සාහ දරනු ලැබේ.යම් අයෙකු යම් දෙයකට උත්සාහයක් කරනු ලබන්නේ එය තුලින් වටිනා යම් දෙයක් ලබා ගැනීමටය.ශිෂ්‍යත්වය තුළින් එම දෙය ලැබෙනවා ද යන්න මෙම ග්‍රන්ථය තුළින් විමසනු ලබයි.අති සාර්ථක අධ්‍යාපනයකට උචිත වර්තමාන සහ සංවේදී ඉන්ද්‍රිය ගෝචර සිද්ධාන්තය මෙහි අන්තර්ගත වේ.
Shishyathwaya Jaya Ganimata Nam - ශිෂ්‍යත්වය ජය ගැනීමට නම්
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Dammika Madampage - ධම්මික මාදම්පගේ
- ISBN: 9789556721508
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Daruwanta Danduwam Karanne Keseda - දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද
මා බොරුකාරයෙක් නම්, ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පලක් නැත. ශිෂ්‍යයින්, නිර්භීත කිරීමට බිය ගුලු ගුරු..
Rs. 450.00
Buddhimath Daruwa - බුද්ධිමත් දරුවා
21වන ශතවර්ෂයේ ලෝකය, නව තාක්ෂන හා විද්‍යා ලෝකයකි.තොරතුරු තාක්ෂනය ලෝකයම හසුරුවන ලබන විශ්ව ගම්මානයක අද ..
Rs. 450.00
Daksha Daruweku Hada Wadagatha Haki Krama - දක්ෂ දරුවෙකු හදා වඩාගත හැකි ක්‍රම
"දරුවෙකුගේ උපතේ සිට පළමු වසර පහ දක්වා සිදුවන වර්ධන රටාව හා ඊට අනුකුලව ,දරුවන් ධනාත්මක දක්ෂ දරුවන් ලෙ..
Rs. 400.00
21 Wana Siyawase Adyapanaya Nawa Prawanatha Thulanathmaka Adyanayak - 21 වන සියවසේ අධ්‍යාපනය නව ප්‍රවණතා තුලනාත්මක අධ්‍යයනයක්
"21 වන සියවසේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන නව ප්‍රවණතා මෙම ග්‍රන්ථයෙහි සවිස්තරාත්මකව සාකච්ජා ක..
Rs. 500.00
Abhiyoga Jayagath Daruwoo - අභියෝග ජයගත් දරුවෝ
"පාසල් සිසුන්ට හොද මගපෙන්වීමක් හා දිරිගැන්වීමක් මෙම පොතෙන් ලැබේ."..
Rs. 400.00
Parajaya Thulin Jaya Ganimata - පරාජය තුළින් ජය ගැනීමට
බොහෝ අයට පරාජයන් තුළින් ජය ගැනීමට සිතෙයි.එහෙත් නිවැරදි ක්‍රමවේදයක්,ක්‍රියා පිළිවෙතක් නොතිබීම නිසා ඒව..
Rs. 300.00