''මට මේ දිනපොත ලැබුණේ නික්ගේ බෑගයක තිබිලා.මේක මට වඩා ඔයාට තමා වටින්නේ. නික් හැමදාම ඩයරි ලියන්න පුරුදු වෙලා උන්නා. ඉස්කෝලේ පුරුද්දට හැමදාම එයාගේ අවුරුද්ද පටන් ගන්නේ සැප්තැම්බර් වල. මේ ඩයරියෙත් සැප්තැම්බර් වල ඔයාව මුණගැහුණ දවසේ ඉඳන් ඔයාලා මෙතනින් මැයි දෙවෙනි සතියේ කඳු මුදුනට යන දවස වෙනකම් නික් එයාගේ හිතට ආපු දේවල් මේකේ ලියලා තියෙනවා.''
Shwetha Yahana - ශ්වේත යහන
- Publisher: Silika Publication - සිලිකා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sathi Perera - සතී පෙරේරා
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789552602757
- Availability: Available
-
Rs. 2,200.00
- KBOOKS Cashback Rewards: 220
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Asha - ආශා
මා කවුද ? මගේ ඇරඹුම කොතනද ? මා තැනූයේ කවුද? මේ වෙලාවේ මා දැන උන්නේ මා ආශා බවය. ආශාගේ නිමවුම් කරු ලෙස..
Rs. 590.00
Apurwa Mandari - අපුර්වා මන්දාරි
ජිවිතයේ හැම අයිතියම නුබට තියෙද්දී මා නුබට තවකෙකුගේ විය...ජිවිතේ ලැබූ ලොකුම හිමිවීම අහිමිවී..
Rs. 800.00
Pem Sithaka Haguman - පෙම් සිතක හැගුමන්
විශ්වාසයේ බැදීමක් ගැන හැගීම් පොදි හිතේ බැදගෙන එක සිතින් බැදුණු පෙම්වතිය ඇයයි සිතේ බැදුණු යුවතිය..
Rs. 1,050.00
Sanasennam Ma - සැනසෙන්නම් මා
''බොරුවට අඬන්න එපා..හිත හදාගන්නවා..තමුසේ දන්නේ නැහැ නීර් කොයිතරම් හොඳ කොල්ලෙක්ද කියලා...වාසනාවට පයින..
Rs. 850.00
Dewana Sanda - දෙවන සඳ
'ඇත්තටම ශමෙලා එදා මගේ හිතට ඇතුළු වුනේ හරියට මල් සුවඳක් වගෙයි. ඉගෙන ගන්න පන්තියට ගියත්, ගෙදර හිටියත්,..
Rs. 1,100.00
Sindoor Nuba Namin - සින්දූර් නුඹ නමින්
''අනේ රාහුල් තේරුම්ගන්නකෝ. අපේ අප්පලා කවදාවත් කැමති වෙන්නේ නෑ.අන්නා අපි දෙන්නව නිකන් අතාරින්නෙ නෑ..ඔ..
Rs. 2,100.00